විදුලි කාර්මික ශිල්පය මුලික දැනුම ඇගයීම NVQ L 04 M 01

Quiz
•
Other
•
Professional Development
•
Medium
Gihan Katupitiya
Used 2+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඊයම් අම්ල කෝෂ මගින් සාදන ලද බැටරියක පරීක්ෂා කල බැලිය යුතු ප්‍රධාන මිනුම් දෙක වනුයේ ?
ධාරාව හා විශිෂ්ඨ ගුරුත්වය
වෝල්ටීයතාවය හා ධාරාව
වෝල්ටීයතාවය හා විශිෂ්ඨ ගුරුත්වය
වෝල්ටීයතාවය හා ප්‍රතිරෝධය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කිලෝ වොට් පැය (KWh) වලින් මනිනු ලබන්නේ ?
විභව අන්තරය
විදුලි ක්ෂමතාවය
විදුලි ශක්තිය
විදුලි ආරෝපණය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
එක සමාන අගය ඇති ප්‍රතිරෝධක තුනක් ශේණි ගතව සම්බන්ද කලවිට සමක ප්‍රතිරෝධය 90 OHM වේ නම් එම ප්‍රතිරෝධක තුනම එකිනෙකට සමාන්තරව සම්බන්ද කල විට සමක ප්‍රතිරෝධය
30 OHM
90 OHM
10 OHM
60 OHM
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ස්ථාන තුනක් මගින් එක් විදුලි පහනක් ක්‍රියා කිරීමට යොදාගත හැකි සුසුසුම විසදුම වන්නේ ?
දෙමන් වහරු(Tow Way Switch) තුනක් මගින්
දෙමන් වහරුවක්(Tow Way Switch) හා අතරමැදි වහරුවක්(Intermediate switch) මගින්
දෙමන් වහරු(Tow Way Switch) දෙකක් හා අතරමැදි වහරුවක්(Intermediate switch)මගින්
අතරමැදි වහරු (Intermediate switch) තුනක් මගින්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
විදුලි කාර්මික ශිල්පියෙකු ක්‍ෂේත්‍රයේදී සිදු නොකළ යුතු පරීක්ෂාවක් වන්නේ
ශුන්‍යතාවය (Zero Measurement Test)
අකණ්ඩතාවය (Continuity Test)
පරිවාරකතාවය (Insulation Test)
ධ්‍රැවියතාවය (Polarity Test)
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අප බාවිතා කරන නවතම විදුලි රෙගුලාසි පද්දතිය හදුන්වන කෙටි නාමය වන්නේ ?
IEEE
IET
MIT
IEE
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි සැපයුම 230 V,50 HZ වේ,මෙයට 2.3 Kw විදුලි උදුනක් සම්බන්ද කල විට ලබා ගන්නා ධාරාව වනුයේ
5 A
8 A
15 A
10 A
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels

Quiz
•
5th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World

Quiz
•
3rd - 12th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
20 questions
ELA Advisory Review

Quiz
•
7th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns

Quiz
•
3rd Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade