
Measurements
Authored by Kaveesha Ariyawansha
Other
Professional Development

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ගාන්ධි අධ්‍යාපන දර්ශනය තුළ සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු අංගයක් නොවන්නේ,
හිස
අත
දැනුම
හද
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ශිෂ්‍ය ප්‍රාප්ති මට්ටම් ඇගයීම සඳහා මිනුමට ලක් කළ යුතු මූලික ක්ෂේත්‍ර කීයද?
3
4
5
6
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බී.එස් බ්ලූම් විසින් ඉදිරිපත් කළධ්‍යාපන අරමුණු වර්ගීකරණය සම්බන්ධ වන්නේ කුමන ක්ෂේත්‍රයටද ?
ප්‍රජානන ක්ෂේත්‍රය
ආවේදන ක්ෂේත්‍රය
මනෝචාලක ක්ෂේත්‍රය
පෞරුෂ ගති ලක්ෂණ
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රජානන ක්ෂේත්‍ර වර්ගීකරණයට අයත් නොවන්නේ,
සංස්ලේෂණය
පර්යේෂණය
විශ්ලේෂණය
භාවිතය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආනති හා පටිපාටි පිළිබඳ දැනුම අයත් වන්නේ නියමිත දේවල ප්‍රයෝජන හා ව්‍යවහාර පිළිබද දැනුමට වේ.
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සමස්තය කුඩා කොටස් වලට කඩා ගැනීම හා එසේ කඩාගත් කොටස් අතර අන්තර් සම්බන්ධතාව හඳුනා ගැනීම හඳුන්වන්නේ අවබෝධය යනුවෙනි.
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආවේදන ක්ෂේත්‍රයට අයත් නොවන්නේ,
ග්‍රහණය
ප්‍රතිචාරය
සංවිධානය
පරිමාණය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
10 questions
Probability Practice
Quiz
•
4th Grade
15 questions
Probability on Number LIne
Quiz
•
4th Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
6 questions
Appropriate Chromebook Usage
Lesson
•
7th Grade
10 questions
Greek Bases tele and phon
Quiz
•
6th - 8th Grade
Discover more resources for Other
20 questions
Black History Month Trivia Game #1
Quiz
•
Professional Development
20 questions
90s Cartoons
Quiz
•
Professional Development
12 questions
Mardi Gras Trivia
Quiz
•
Professional Development
7 questions
Copy of G5_U5_L14_22-23
Lesson
•
KG - Professional Dev...
12 questions
Unit 5: Puerto Rico W1
Quiz
•
Professional Development
42 questions
LOTE_SPN2 5WEEK2 Day 4 We They Actividad 3
Quiz
•
Professional Development
15 questions
Balance Equations Hangers
Quiz
•
Professional Development
31 questions
Servsafe Food Manager Practice Test 2021- Part 1
Quiz
•
9th Grade - Professio...