විද්‍යාව ජීවයේ අඛණ්ඩතාව
Quiz
•
Science
•
10th Grade
•
Hard
Chathuranga Dissanayake
Used 5+ times
FREE Resource
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඒක ලිංගික පුෂ්ප සහිත ශාක මගින් පර පරාගන හොඳින් සිදු කරයි
හරි
වැරදි
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පැපොල් ද්වීගෘහී ශාකයක් සඳහා උදාහරණයක් නොවේ
වැරදියි
නිවැරදි
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පර පරාගනය සඳහා ශාක දක්වන අනුවර්තනය නොවන්නේ කුමක් ද ?
ද්වි ලිංගික පුෂ්ප පිහිටීම
යෝග බාධක තාව
අසම පරිණතිය
ඒක ලිංගික පුෂ්ප පිහිටීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පාතනෝඵලනය සඳහා කෘතිම වර්ධක ද්‍රව්‍ය භාවිතා
කරයි
නොකරයි
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
සුළඟ මගින් ව්‍යාප්ත වීමට අනුවර්තන සහිත බීජ පමණක් ඇතුළත් පිළිතුර කුමක්ද
තුත්තිරි සහ වරා
ඕකිඩ් සහ ඕලු
ඕලු සහ හොර
වරා සහ හොර
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
බීජ ප්‍රරෝහන යෙදී එන්සයිම සක්‍රීය වීම නිසා සිදු වන්නේය
සංචිත වී ඇති සංකීර්ණ ආහාර සරල ආහාර බවට පත්වීම
බීජ මූලය හා බීජාංකුරය වර්ධනය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ
ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ
ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ
පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ
මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple

Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade
Discover more resources for Science
10 questions
Exploring Newton's Laws of Motion
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the States of Matter
Interactive video
•
6th - 10th Grade
16 questions
Macromolecules Quiz
Quiz
•
10th Grade
10 questions
Exploring Biomes and Ecosystems for Kids
Interactive video
•
6th - 10th Grade
10 questions
Newton's Laws in NFL Action
Interactive video
•
6th - 10th Grade
15 questions
Carrying Capacity and Limiting Factors
Quiz
•
9th - 12th Grade
20 questions
Characteristics of Life
Quiz
•
10th Grade
10 questions
Exploring Thermal Energy and Temperature Concepts
Interactive video
•
6th - 10th Grade