10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

10th - 11th Grade

10 Qs

quiz-placeholder

Similar activities

2ND MONTH TEST

2ND MONTH TEST

10th Grade

10 Qs

ශාක හා සත්ව සෛල

ශාක හා සත්ව සෛල

10th Grade

10 Qs

Photosynthesis පිළිබඳ විමසුම්

Photosynthesis පිළිබඳ විමසුම්

10th Grade

10 Qs

පුනරීක්ෂණ අභ්‍යාස 01 - විද්‍යාව - 09 සහ 08 ශ්‍රේණි

පුනරීක්ෂණ අභ්‍යාස 01 - විද්‍යාව - 09 සහ 08 ශ්‍රේණි

6th - 11th Grade

8 Qs

grade 10 quiz

grade 10 quiz

10th Grade

10 Qs

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

10 වසර - 14 පාඩම - ජීවයේ අඛණ්ඩතාවය

Assessment

Quiz

Science

10th - 11th Grade

Medium

Created by

Chathuranga Dissanayake

Used 4+ times

FREE Resource

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ

පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියයි

ජීවීන්ට පමණක් පොදු වූ ලක්ෂණයකි

ලිංගික හා අලිංගික ලෙස ප්‍රජනනයේ ආකාර දෙකකි

ලිංගික ප්‍රජනනයේ දී ජන්මාණු නිපදවීම අත්‍යාවශ්‍ය නොවේ

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

අලිංගික ප්‍රජනනය පිළිබඳ අසත්‍ය වන්නේ

තනි ජීවියකු පමණක් සහභාගි වේ

මාතෘ ජීවියාට ප්‍රවේණිකව සර්වසම ජීවියකු බිහි වේ

මාතෘ ජිවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වෙ

ඌනන විභාජනය මෙයට අයත් වේ

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ලිංගික ප්‍රජනනය පිළිබඳව අසත්‍ය වගන්තිය වන්නේ

ජන්මාණු නිපදවීමක් අනිවාර්යයෙන්ම සිදුවේ

ජනිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වේ

පරිණාමිකව දියුණු සත්වයන් තුළ දක්නට ලැබේ

මාතෘ හා පීතෘ ලක්ෂණ මිශ්‍ර වූ ජීවීන් බිහි වේ

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අලිංගික ප්‍රජනනයෙදී මාතෘ ජීවියාට බොහෝ දුරට සමාන දුහිතෘ ජීවීන් බිහි වේ

සත්‍ය

අසත්‍ය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අලිංගික ප්‍රජනනයෙදී ජන්මාණු නිපදවීමක් සිදු වේ

සත්‍ය

අසත්‍ය

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අලිංගික ප්‍රජනනයයෙදී ඌනන විභාජනය සිදුවේ

සත්‍ය

අසත්‍ය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අලිංගික ප්‍රජනන දී නව ජීවි විශේෂ ඇති වේ

සත්‍ය

අසත්‍ය

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?