විද්‍යා දැනුම (9,10,11 අංශය)

විද්‍යා දැනුම (9,10,11 අංශය)

Assessment

Quiz

Science

11th Grade

Practice Problem

Hard

Created by

Deepika Rupasingha

Used 1+ times

FREE Resource

Student preview

quiz-placeholder

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

1.     මෙහි දක්වා ඇති දිලීරයක් වන පිළිතුර තොරන්න.

 

Media Image
Media Image
Media Image
Media Image

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

2. ආම්ලික ජලය විද්‍යුත් විච්ඡේදනයේදී දක්නට ලැබෙන නිවැරදි නිරීක්ෂණය කුමක්ද?

ධන ඉලෙක්ට්‍රෝඩය අසලින් පමණක් වායු පිටවීම

ඉලෙක්ට්‍රෝඩ දෙක අසලින්ම වායු පිටවීම

ඍණ ඉලෙක්ට්‍රෝඩය අසලින් පමණක් වායු පිටවීම

ධන ඉලෙක්ට්‍රෝඩය මත දුඹුරු පාට ද්‍රව්‍යයක් තැන්පත්වීම

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

3. ස්වභාවික පරිසර පද්ධති පමණක් අඩංගු පිළිතුර වන්නේ?

ජනාවාස,වනාන්තර, කරදිය,කිවුල්දිය

මිරිදිය,කෘෂි, වනාන්තර,

තෘණ භූමි

වනාන්තර, , තෘණ භූමි ,කරදිය, කිවුල්දිය

තෘණ භූමි, ජනාවාස, කරදිය,වනාන්තර

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

  1. 4. පහත ද්‍රාවණ අතරින් ඝනත්වය වැඩිම ද්‍රාවණය සහිත රූපය කුමක්ද?

Media Image
Media Image
Media Image
Media Image

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

  1. 5. වම් හා දකුණු පුප්ඵුසීය ශිරා විවෘත වන්නේ හෘදයේ කුමන කුටීරයටද?

Media Image
Media Image
Media Image
Media Image

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

  1. 6. ජිවීන් තුල වන ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනු ලබන්නේ?

ඔක්ෂිජන් මගිනි.

එන්සයිම මගිනි.

මේද අම්ල මගිනි.

ජලය මගිනි

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

  1. 7. න්‍යෂ්ටික අම්ලවල ක්‍රියාවක් නොවන්නේ පහත කවරක්ද?

ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම

ප්‍රෝටීන සංශ්ලේෂණයට දායක වීම

සෛලයේ සිදු වන ක්‍රියා පාලනය කිරිම

දේහ උෂ්ණත්වය පවත්වාගෙන යාම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?