
Sinhala Quiz
Authored by Sagarika Hitihamu
Other
4th Grade
Used 97+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
මගේ රට
අපේ රට මොකක්ද?
ශ්‍රී ලංකා
ලංකා
එංගලන්තය
2.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
ඔබ ජීවත් වන්නේ කුමන දිස්ත්‍රික්කයේද?
කොළඹ
මහනුවර
නුවරඑළිය
3.
MULTIPLE CHOICE QUESTION
5 sec • 1 pt
බල්ලෙක් අපට උදව් කරන්නේ කෙසේද?
නිවස අනුභව කිරීමෙන්
නිවස ආරක්ෂා කිරීමෙන්
නිවස ආරක්ෂා නොකිරීමෙන්
මාළු වැනි ආහාර අනුභව කිරීමෙන්
4.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
කොළ කන සතුන් කවුද?
එළුවන්, මුවන්, එළදෙන
ගිරවා, ලේනුන්, වඳුරා
සර්ප, කටුස්සා, සිංහයා
5.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
මෙම මලෙහි නම කුමක්ද?
බැලූනගුටා මල
බෝවිටිය මල
බාඳුරා මල
6.
MULTIPLE SELECT QUESTION
45 sec • 1 pt
ශ්‍රීලංකන් ධජයට කොපමණ වර්ණ තිබේද?
6
5
4
7
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සමනලුන්ගේ ජීවන චක්‍රයේ නිවැරදි චිත්‍රය කුමක්ද?
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?