එකලා මොටෝරයක stator එකෙහි winding වලට එකලා AC සැපයුමක් ලබා දුන් විට ඇති වන ශ්‍රාවය වන්නේ
AC Motors

Quiz
•
Science
•
7th Grade - University
•
Hard
Gihan Katupitiya
Used 12+ times
FREE Resource
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
නියත චුම්භක ශ්‍රාවයකි
ප්‍රත්‍යාවාර්තා චුම්භක ශ්‍රාවයකි
කරකැවෙන චුම්භක ශ්‍රාවයකි
කිසිවක් නොවේ
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
එකලා මොටරයකට ස්වයං ආරම්භයක් සාදා ගත හැක්කේ
Voltage සැපයුම වැඩි කිරීම මගිනි
line current එක වැඩි කිරීම මගිනි
Load එක වැඩි කිරීම මගිනි
split phase (කලාව වෙනස් කිරීමෙන්)
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Split phase motor එකක ප්‍රධාන දගරය හරහා යන ධාරාව සැපයුම් වොල්ටීයතාවය සමග කොපමණ ප්‍රමාණයක් Lag කරයිද?
90˚
15˚
80˚
120˚
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මොටරයේ ආරම්භක දගරය සමග සම්බන්ධ කර ඇති centrifugal switch එක වීවෘත්ත වන්නේ වේගය
75%-80% වූ විටය
100% වූ විටය
50% වූ විටය
1/3% වූ විටය
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
Capacitor start motor එකක Starting Capacitor එක මගින් Starting Current එක කොපමණ ප්‍රමාණයක් lead කරයිද?
90˚
120 ˚
70 ˚
20 ˚
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
AC/DC සැපයුම් දෙකෙන්ම ක්‍රියා කරන මොටරයේ නම කුමක්ද?
Universal මෝටර්
Induction මෝටර්
Darlinton මෝටර්
Pole Changing මෝටර්
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
VFD මගින් පාලනය කල හැක්කේ
මෝටරයේ Speed
මෝටරයේ Speed & Torque
මෝටරයේ Torque
කිසිවක් නොවේ
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
22 questions
ධාර විද්‍යුතය සම්බන්ධ මිනුම් - Unit 7 - Grade 8 - තිසර ඒකනායක

Quiz
•
8th Grade
19 questions
6 ශෙු්ණිය වාරික පරිකෂණය

Quiz
•
6th Grade
15 questions
චලිතය

Quiz
•
10th Grade
15 questions
Agro-Trivia'21 - Round 2

Quiz
•
KG
15 questions
විද්‍යා දැනුම (9,10,11 අංශය)

Quiz
•
11th Grade
15 questions
DNS Weekly Quiz

Quiz
•
12th Grade
15 questions
ජීවයේ රසායනික පදනම

Quiz
•
1st - 11th Grade
20 questions
9 ශ්‍රේණිය විද්‍යාව ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිත

Quiz
•
9th Grade
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade