2025 Paper Class Unit 3 (Number System) Gayashan Wedaarachchi)
Quiz
•
Information Technology (IT)
•
10th Grade
•
Practice Problem
•
Hard
Gayashan Wedaarachchi
Used 5+ times
FREE Resource
Student preview

18 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකයක් තුළ දත්ත හා උපදෙස් ආචය (store) වී ඇත්තේ කවර ආකාරයකින්ද ?
(2018 O/L)
ද්විමය
දශමය
ෂඩ්දශමය
අෂ්ඨක
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
15610 දශමය සංඛ්‍යාවට තුල්‍ය වන අෂ්ඨක සංඛ්‍යාව කුමක්ද?
(2018 O/L)
1218
5748
7708
2348
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2B16 ෂඩ් දශමය සංඛ්‍යාවට තුල්‍ය වන ද්විමය සංඛ්‍යාව කුමක්ද?
(2018 O/L)
001010112
010010012
100101002
101100112
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සඳහන් කවරක් මගින් 100110012 , 1138 , 16010, සහ 1A16 යන සංඛ්‍යා හතරේ ආරෝහණ පටිපාටිය නිරූපණය කරන්නේද?
(2018 O/L)
100110012 , 1138 , 16010 , 1A16
16010, 1A16, 100110012, 1138
16010, 1A16,1138, 100110012
1A16, 1138, 100110012, 16010
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
'800' ලෙස දිස්වෙන සංඛ්‍යාව වලංගු සංඛ්‍යාවක් වන්නේ පහත දක්වා ඇති සංඛ්‍යා පද්ධති අතුරෙන් කවරකද?
(2018 O/L)
දශමය පමණි
දශමය හා ෂඩ් දශමය පමණි
දශමය හා අෂ්ඨක පමණි
අෂ්ඨක පමණි
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පහත සඳහන් වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වන්නේ ද?
A - පරිගණක තුළ දත්ත හා උපදෙස් අවයනය වී ඇත්තේ ද්විමය ආකාරයෙනි.
B - 945 සංඛ්‍යාව අෂ්ටක හා ෂඩ් දශමය සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ.
C - 4128 තුල්‍ය වන්නේ 1000010102 ටය.
(2018 O/L)
A පමණි
B පමණි
A හා C පමණි
A, B හා C සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
'E' අක්ෂරය ASCII වගුවේ 69, ලෙස නිරූපණය වේ නම්, ASCII වගුවට අනුව ‘G’ අක්ෂරයේ ද්විමය නිරූපණය කුමක්ද?
(2019 O/L)
1000110
1000111
1001000
1001001
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Popular Resources on Wayground
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
9 questions
FOREST Community of Caring
Lesson
•
1st - 5th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
19 questions
Veterans Day
Quiz
•
5th Grade
14 questions
General Technology Use Quiz
Quiz
•
8th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
15 questions
Circuits, Light Energy, and Forces
Quiz
•
5th Grade
19 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
Discover more resources for Information Technology (IT)
10 questions
Honoring the Significance of Veterans Day
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Veterans Day: Facts and Celebrations for Kids
Interactive video
•
6th - 10th Grade
10 questions
Understanding Meiosis
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the Origins of Veterans Day
Interactive video
•
6th - 10th Grade
28 questions
Ser vs estar
Quiz
•
9th - 12th Grade
10 questions
Understanding Protein Synthesis
Interactive video
•
7th - 10th Grade
10 questions
Exploring Newton's Laws of Motion
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring the Origins of Veterans Day
Interactive video
•
6th - 10th Grade