Science Test No 5

Science Test No 5

7th Grade

15 Qs

quiz-placeholder

Similar activities

Quiz - Science & Technology 01

Quiz - Science & Technology 01

7th - 12th Grade

10 Qs

Science Test No 5

Science Test No 5

Assessment

Quiz

Science

7th Grade

Medium

Created by

Pramisha nayanamali

Used 2+ times

FREE Resource

AI

Enhance your content

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

උත්තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්භයක ලක්ෂණයක් වන්නේ

යටිකුරු වීම

තිරයකට ගතහැකි වීම

වස්තුවට වඩා කුඩා වීම

වස්තුවට වඩා විශාල වීම

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

තිරයකට ගතහැකි යටිකුරු ප්‍රතිබිම්භ ලබාගැනීමට භාවිතා කලයුතු දර්පණය වන්නේ,

උත්තල

අවතල

තල දර්පණ

ඉහත සියල්ලම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලක්ෂ්‍ය දෙකක් පැහැදිලිව වෙන්කර හදුනාගැනීමට තිබිය යුතු අවම විභේදනය වන්නේ,

0.01 mm

0.1 mm

0.001 mm

1 mm

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආලෝක අන්වීක්ෂයෙන් නිදර්ශකයක් වඩාත් පැහැදිලි ලෙස නිරීක්ෂණය කිරීමට සීරු මාරු කල යුත්තේ,

ප්‍රාචීරය

සියුම් සීරුමාරුව

දල සීරුමාරුව

මැද සීරුමාරුව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

වාතය කම්පනය වීමෙන් හඩ නිපදවන සංගීත භාණ්ඩයක් වන්නේ,

බෙරය

වයලීනය

තබ්ලාව

බටනලාව

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ,

සෛලය

පටකය

අවයවය

පද්ධතිය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ශාකයක ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන්නේ කුමන පටකය මගින්ද?

ශෛලම

ෆ්ලොයම

බාහිකය

මජ්ජාව

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?