Business organization lesson 3

Business organization lesson 3

10th Grade

20 Qs

quiz-placeholder

Similar activities

Grade 11 SM - වෙළදාම හා උපකාරක සේවා

Grade 11 SM - වෙළදාම හා උපකාරක සේවා

10th Grade

20 Qs

Business organization lesson 3

Business organization lesson 3

Assessment

Quiz

Other

10th Grade

Easy

Created by

OSHADHI KULASINGHE

Used 1+ times

FREE Resource

AI

Enhance your content

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

1. කුමන ලක්ෂණයක් තනි පුද්ගල ව්‍යාපාරයකට අදාල වේද?

(a) නීතිමය පුද්ගලභාවය ඇත

(b) අසීමිත වගකීම් තිබේ

(c) සමාගම් පනත් යටතේ ලියාපදිංචි කළ යුතුය

(d) කොටස් නිකුත් කළ හැක

2.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

2. පහත සඳහන් ලක්ෂණඅතරින් කුමක් තනි පුද්ගල ව්‍යාපාරයක ප්‍රධාන වාසි ලෙස සැලකේද?

(a) අඩු ආරම්භක වියදම්

(b) අසීමිත වගකීම

(c) අඩු ධනය අවශ්‍ය වීම

(d) (a) සහ (c) දෙකම

3.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

3. සමාගමේ කොටස් හිමියන් සතුව ඇති වගකීම් වර්ගය කුමක්ද?

(a) සීමිත වගකීම

(b) අසීමිත වගකීම

(c) අඩු වගකීම

(d) කිසිදු වගකීමක් නැත

4.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

4. පෞද්ගලික සමාගමකට අවසර නොමැති ක්‍රියාවලිය කුමක්ද?

(a) ප්‍රසිද්දියේ කොටස් නිකුත් කිරීම

(b) ලාභ බෙදා හැරීම

(c) කොටස් පරස්පර වෙන්දේසි කිරීම

(d) අයිතිකරුවන් මාරු කිරීම

5.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

5. රාජ්‍ය සමාගම් ස්ථාපිත කරන්නේ …

(a) පෞද්ගලික අංශයේ මිල පාලනය සඳහා

(b) සමාජයේ ජීවිත මට්ටම උසස් කිරීම සඳහා

(c) ආර්ථිකයට දායක වීම සඳහා

(d) සියල්ලම නිවැරදි

6.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

6. කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයට නීතිමය පුද්ගලභාවයක් නොමැතිද?

(a) තනි පුද්ගල ව්‍යාපාරය

(b) සමාගම

(c) රාජ්‍ය සමාගම

(d) සීමිත සමාගම

7.

MULTIPLE CHOICE QUESTION

20 sec • 1 pt

7. සමාගමේ මූල්‍ය ප්‍රාග්දනය ලබාගැනීමේ ප්‍රධානම මාර්ගය කුමක්ද?

(a) බෑන්කු ණය

(b) කොටස් නිකුත් කිරීම

(c) රාජ්‍ය ආධාර

(d) සහනාදාර

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?