term test

term test

12th Grade

5 Qs

quiz-placeholder

Similar activities

විද්යාව Sr

විද්යාව Sr

9th - 12th Grade

10 Qs

Business Studies Paper - Part 01

Business Studies Paper - Part 01

12th Grade

2 Qs

term test

term test

Assessment

Quiz

Other

12th Grade

Practice Problem

Hard

Created by

Dhammika Nirosh

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගිණුම්කරණ සමීකරණය සඳහා පහත තත්වය සලකා බලන්න:

වත්කම් = රු. 200,000

  • වගකීම් = රු. 50,000
    හිමිකම කීයක්ද?

රු. 150,000

රු. 250,000

රු. 50,000

රු. 200,000

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ව්‍යාපාරයකට රු. 40,000ක ණයක් ගත් විට, එය ගිණුම්කරණ සමීකරණයට කොහොම ඇතුළත් වේද?

වගකීම් අඩු කරයි

වගකීම් වැඩි කරයි

හිමිකම වැඩි කරයි

වත්කම් අඩු කරයි

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගිණුම්කරණ සමීකරණය යටතේ, හිමිකම වැඩි වීමෙන් වත්කම් කෙසේ වෙනස් වේද?

වත්කම් අඩුවේ

වත්කම් වැඩේ

වත්කම් වෙනස් නොවේ

වගකීම් වැඩේ

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගිණුම්කරණ සමීකරණයේ මුලික සූත්‍රය කුමක්ද?

වගකීම් = වත්කම් + හිමිකම

වත්කම් = වගකීම් + හිමිකම

හිමිකම = වගකීම් – වත්කම්

වත්කම් = හිමිකම – වගකීම්

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හිමිකම යනු?

ව්‍යාපාරයට ඇති ණය

ව්‍යාපාරයේ මුල්‍ය ලාභය

හිමිකරුගේ ව්‍යාපාරයෙහි හිමිකම

ව්‍යාපාරයේ මුළු වත්කම්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?