
Imeshika lakshani
Quiz
•
Other
•
Professional Development
•
Hard
Imeshika Lakshani
Used 1+ times
FREE Resource
Student preview

10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මනෝචාලක ක්ෂේත්‍රයේ ඉගෙනුම් ඵල වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.බී.එස්.බ්ලූම්
2.ඊ.ජේ.සිම්ප්සන්
3.ලොරිස් ඇන්ඩර්සන්
4.ක්‍රැත්වෝල්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වර්ෂ 1956 දී ප්‍රජානන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.බී.එස්. බ්ලූම්
2.ලොරිස් ඇන්ඩර්සන්
3.ක්‍රැත්වෝල්
4.ඊ.ජේ.සිම්ප්සන්
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආවේදන ක්ෂේත්‍රයේ වර්ගීකරණය ඉදිරිපත් කළේ කවුරුන් විසින් ද ?
1.ලොරිස් ඇනඩර්සන්
2.බී.එස්.බූලූම්
3.ක්‍රැත්වෝල්
4.ඊ.ජේ.සිම්ප්සන්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බ්ලූම් ගේ වර්ගීකරණය පිළිවෙලින් දැක්වෙන පිළිතුරු තෝරන්න
1.විශ්ලේෂණය/ භාවිත කිරීම/ අවබෝධය/ මතකයට නැගීම /ඇගයීම/ නිර්මාණය
2.අවබෝධය /මතකයට නැගීම/ භාවිත කිරීම /විශ්ලේෂණය/ ඇගයීම/ නිර්මාණය
3.ඇගයීම/ නිර්මාණය /විශ්ලේෂණය /භාවිත කිරීම /අවබෝධය /මතකයට නැගීම
4.මතකයට නැගීම/ අවබෝධය/ භාවිත කිරීම/ විශ්ලේෂණය /ඇගයීම/ නිර්මාණය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සමබර පෞරුෂය ගොඩනැගීමට ශිෂ්‍යයා සංවර්ධනය කළ යුතු ප්‍රධාන අංශ තුන සඳහන් පිළිතුර තෝරන්න
1.දැනුම/සමාජ කුසලතා /ආකල්ප
2.ආකල්ප /දැනුම/ පෞරුෂ ගති ලක්ෂණ
3.දැනුම/ ආකල්ප/ කුසලතා
4.දැනුම /හද/ආකල්ප
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රතිචාරණය යන්නෙන් අදහස් කරන්නේ
1.ක්‍රියාකාරී සහභාගිත්වය
2.සැලසුම් කිරීම
3.සංවිධානය
4.අගය පැවරීම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ආවේදන ක්ෂේත්‍රයේ පහළව මට්ටම කුමක් ද ?
1.ප්‍රතිචාරණය
2.අගය පැවරීම
3.ග්‍රහණය
4.චරිතායනය
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple

Others
By signing up, you agree to our Terms of Service & Privacy Policy
Already have an account?
Popular Resources on Wayground
20 questions
Brand Labels
Quiz
•
5th - 12th Grade
11 questions
NEASC Extended Advisory
Lesson
•
9th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World
Quiz
•
3rd - 12th Grade
10 questions
Boomer ⚡ Zoomer - Holiday Movies
Quiz
•
KG - University
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
Adding Integers
Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns
Quiz
•
3rd Grade
20 questions
Multiplying and Dividing Integers
Quiz
•
7th Grade