
🏆 Month End Quiz | April 🪽
Authored by Thenux M
Information Technology (IT)
12th Grade
Used 3+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
13 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
3 mins • 2 pts
2වන පිටුවේ අතත්‍ය යොමු 4096ක් ඇත.
රාමු අංකයේ බිටු 3කි.
රාමු ගණන මෙන් සිව් ගුණයක් පිටු ඇත.
අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?
1MB
256KB
128KB
512KB
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පිටු 32කින් යුත් අතත්‍ය මතකයක පිටුවේ ධාරිතාවය 8 KB වේ නම්
අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?
512KB
256KB
128KB
2048KB
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
රාමු 16කින් යුත් භෞතික මතකයක රාමුවේ ධාරිතාවය 64KB වේ නම්,
භෞතික මතකයේ ධාරිතාවය කොපමණද?
2MB
512KB
4MB
1MB
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
යොමුවේ පළල බිටු 26 නම් බයිට යොමුගත මතකයක ධාරිතාවය කොපමණද?
64MB
128MB
16MB
256MB
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත K-MAP එක සඳහා POS ප්‍රකාශය ලියා දක්වන්න.
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පහත K-MAP එක සඳහා SOP ප්‍රකාශය ලියා දක්වන්න.
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
රාමුවක ධාරිතාවය 32KB
පිටු අංකයේ බිටු 4කි
අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?
512KB
256KB
1024KB
2MB
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?