බහු විෂයය ගැටළු

බහු විෂයය ගැටළු

11th Grade

5 Qs

quiz-placeholder

Similar activities

විද්යාව Sr

විද්යාව Sr

9th - 12th Grade

10 Qs

ගිවිසුමක් සංස්ථාපනය වීම

ගිවිසුමක් සංස්ථාපනය වීම

1st - 12th Grade

8 Qs

නර්තන සම්ප්‍රදායන්

නර්තන සම්ප්‍රදායන්

11th Grade

4 Qs

අනුකි

අනුකි

9th - 12th Grade

4 Qs

Current Affairs Stage 01 Intermediate

Current Affairs Stage 01 Intermediate

6th - 11th Grade

10 Qs

බහු විෂයය ගැටළු

බහු විෂයය ගැටළු

Assessment

Quiz

Other

11th Grade

Medium

Created by

Methodist College

Used 3+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 20 pts

ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය කුමක්ද?

පෙනහළු

මොලය

සම

ආමාශය

2.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

32 + X2 = 25 නම් X හි අගය වන්නේ කුමක්ද

5

4

3

16

3.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

ලංකා ඉතිහාසයේ අවසාන රජු කවද?

ශ්‍රී වික්‍රම රාජසිංහ

කීර් ති ශ්‍රී රාජසිංහ

රාජාධි රාජසිංහ

වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

4.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

පරිගණකය හා සම්බන්ධ ප්‍රතිදාන උපක්‍රමයක් වන්නේ කුමක්ද?

පරිගණක තිරය

මූසිකය

යතුරු පුවරුව

ස්පර්ශ තලය

5.

MULTIPLE CHOICE QUESTION

2 mins • 20 pts

පරිගණක පද්ධතිය හා සම්බන්ධ ආදාන උපක්‍රමයක් වන්නේ

යතුරු පුවරුව

පරිගණක තිරය

ස්පීකරය

මුද්‍රන යන්ත්‍රය