සිංහල දැනුම මනිමු

සිංහල දැනුම මනිමු

10th Grade

5 Qs

quiz-placeholder

Similar activities

සිංහල ප්‍රශ්න

සිංහල ප්‍රශ්න

9th - 12th Grade

10 Qs

සිංහල දැනුම මනිමු

සිංහල දැනුම මනිමු

Assessment

Quiz

World Languages

10th Grade

Medium

Created by

Jeewani Jpj

Used 1+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ?

තොටගමුවේ රාහුල හිමි

ඇස්. මහින්ද හිමි

මහගම සේකර

අනගාරික ධර්මපාල

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ගොවියෝ ගෙවිලියන් සමඟ ගොයම් කපති. මෙම වාක්‍යයේ උක්ත පදය කුමක්ද?

ගොයම්

ගොවියෝ

ගෙවිලියන්

කපති

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හිස්තැන් සුදුසු ක්‍රියා විශේෂණ පදය තෝරන්න.

පූර්ණ පාසල නිමවී ..............ආවේය.

කඩයට

සුවඳ

සතුටින්

බල බලා

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

හත්පණ රචනා කළේ කවරහුද?

Media Image
Media Image
Media Image
Media Image

5.

FILL IN THE BLANK QUESTION

1 min • 1 pt

ප්‍රධාන වශයෙන්ම සන්ධි වර්ග කීයද?