
සිංහල ප්‍රශ්න
Authored by tharushi jayasinghe
World Languages
9th Grade

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යුගාන්තය කෘතියේ කතුවරයා කවුද?
මාර්ටින් වික්‍රමසිංහ
එදිරිවීර සරච්චන්ද්‍ර
ගුණදාස අමරසේකර
කේ.ජයතිලක
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සිංහල හෝඩියේ මහාප්‍රාණ අක්ෂර කීයද?
5
8
10
15
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අපට වැසිකිළියක් කෙටි කතාව රචනා කළේ කවුද?
කේ.ජයතිලක
ජී.බී.සේනානායක
ගුණදාස අමරසේකර
එදිරිවීර සරච්චන්ද්‍ර
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
' බල බලා 'කුමන ක්‍රියාවකට අයත් වේද?
පූර්ව ක්‍රියා
මිශ්‍ර ක්‍රියා
අවසාන ක්‍රියා
ප්‍රයෝජ්‍ය ක්‍රියා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අනුක්ත පද දෙකක් ඇතුළත් වරණය කුමක්ද?
නිළියක,ගුරුවරුන්
ළමයි,අපි
ඔවුහු,මවක
ඇතැමෙක්,ගෙහිමියන්
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත පින්තූරයේ දැක්වෙන ලේඛකයා කවුද?
ජී.බී.සේනානායක
සරත් විජේසූරිය
කේ.ජයතිලක
එදිරිවීර සරච්චන්ද්‍ර
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලෝකෝපකාරය කුමන වර්ගයට අයත් ග්‍රන්ථයක් ද?
සංදේශ කාව්‍ය
මහා කාව්‍ය
වීර කාව්‍ය
උපදේශ කාව්‍ය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?