
ඒකක පරීක්ෂණය 07 පාඩම -11 ශ්‍රේණිය
Authored by M Rasheena
History
11th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ඉතිහාසයේ විප්ලව යනු කුමක්ද?
විප්ලව යනු සමාජයේ සාමය රැකීමයි.
විප්ලව යනු සමාජයේ, ආර්ථිකයේ හෝ රාජ්‍යයේ මූලික වෙනස්කම් සිදු කරන ක්‍රියාවලියකි.
විප්ලව යනු රාජ්‍යයේ නීතිමය ක්‍රියාවලියකි.
විප්ලව යනු ආර්ථිකයේ වර්ධනයක් පමණයි.
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
ප්‍රංශ විප්ලවය කුමක්ද?
ප්‍රංශ විප්ලවය 1800-1815 දක්වා පැවැති විප්ලවයකි.
ප්‍රංශ විප්ලවය 1776-1783 දක්වා පැවැති විප්ලවයකි.
ප්‍රංශ විප්ලවය 1789-1799 දක්වා පැවැති විප්ලවයකි.
ප්‍රංශ විප්ලවය 1750-1760 දක්වා පැවැති විප්ලවයකි.
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
රුසියාවේ ඒකාධිපති පාලනයට එරෙහිව ගොවි, කම්කරු ජනතාව රජයට විරුද්ධව ගෙන ගිය අරගලයේ තේමාව කුමක් ද?
නියෝජිතයන් නැතිනම් බදුත් නැත
පන්ති රහිත සමාජයක්
නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය
සාමය , ඉඩම් හා ආහාර
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
" පාන් නැත්නම් කේක් කාපල්ලා "යන ප්‍රකාශය කලේ,
14 වන ලුවී රජු
මාරි ඇන්ටොයිනට් බිසව
මරීනා බිසව
16 වන ලුවී රජු
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
" නියෝජිතයන් නැතිනම් බදුත් නැත " යන තේමාව මුල් කර ගත්තේ
බ්‍රිතානය විප්ලවය
ඇමරිකානු විප්ලවය
ප්‍රංශ විප්ලවය
රුසියානු විප්ලවය
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
බොස්ටන් තේ සාදය සම්බන්ධ වන්නේ පහත කුමන විප්ලවයටද?
ඇමරිකන් විප්ලවය
රුසියානු විප්ලවය
ප්‍රංශ විප්ලවය
බ්‍රිතාන්‍ය විප්ලවය
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 2 pts
සත් අවුරුදු යුද්ධය ට සම්බන්ධ වූ රටවල් වනුයේ,
බ්‍රිතාන්‍ය සහ පෘතුගාලය
ප්‍රංශය සහ ඕලන්දය
බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය
බ්‍රිතාන්‍ය සහ ඕලන්දය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for History
20 questions
Presidents Day challenge
Quiz
•
9th - 12th Grade
7 questions
Lunar and Chinese New Year for Kids | Bedtime History
Interactive video
•
1st - 12th Grade
5 questions
What is Presidents' Day?
Interactive video
•
10th Grade - University
7 questions
The First Transcontinental Railroad for Kids | Bedtime History
Interactive video
•
1st - 12th Grade
20 questions
Students of Civics Unit 6: The Legislative Branch
Quiz
•
7th - 11th Grade
71 questions
Postwar / Cold War Vocab
Quiz
•
9th - 12th Grade
7 questions
History of Maya Angelou for Kids | Bedtime History
Interactive video
•
1st - 12th Grade
43 questions
U.S. History Exit Ticket Misconceptions
Quiz
•
11th Grade