ජලය පවතින භෞතික අවස්ථාවක් වන්නේ,
කාර්ය පත්‍රිකා 01

Quiz
•
Science
•
6th Grade
•
Hard
Gayathri Kanishka
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
වර්ෂණය
ඝන
භූගත ජලය
කරදිය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජීවයේ පැවැත්මට ජලයේ ඇති වැදගත්කමක් වන්නේ
නෑමට
බීමට
ආහාර පිසීමට
ප්‍රභාසංස්ලේෂණයට
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජලය දූෂණය වන ක්‍රමයකි
සතුන් ජලය පානය කිරීම
සතුන් නෑවීම
මත්‍ස්‍යයින් ජලයේ ජීවත් වීම
තාරාවුන් ජලයේ පිහිනීම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
දීප්ත වස්තුවක් වන්නේ
ග්‍රහලෝක
ගස
සූර්යයා
චන්ද්‍රයා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය සාධකයක් නොවන්නේ
ඔක්සිජන්
ජලය
හරිතප්‍රද
හිරු එළිය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
චුම්බකයට ආකර්ෂණය වන ද්‍රව්‍යක් වන්නේ
යකඩ ඇණය
පැන්සල් කූර
තඹ කාසිය
ප්ලාස්ටික් හැන්ද
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සියලුම ජීවින් පෙන්වන පොදු ලක්ෂණයක් වන්නේ
ප්‍රභාසංස්ලේෂණය
ශ්වසන චලන
ප්‍රජනනය
චලනය
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade