Search Header Logo

මූලික සටහන් පොත්

Authored by Sanduni 34-090

Business

12th Grade

Used 7+ times

මූලික සටහන් පොත්
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

පහත ගනුදෙනු සටහන් කරන මූලික පොත් වනුයේ,පිළිවෙලින්

1. මුදල් හා චෙක්පත් ලැබීම්

2. ව්‍යාපාරයේ ස්වාභාවය මත සුළු ගෙවීම්

3. වෙළෙඳ භාණ්ඩ ආපසු යැවීම්

4. වෙළෙඳ භාණ්ඩ ආපසු එවීම්

මුදල් ගෙවීම් ජර්නලය,

සුළු මුදල් ගෙවීම් ජර්නලය,

ආපසු යැවුම් ජර්නලය,

ආපසු එවුම් ජර්නලය

මුදල් ලැබීම් ජර්නලය,

සුළු මුදල් ගෙවීම් ජර්නලය,

ආපසු යැවුම් ජර්නලය,

ආපසු එවුම් ජර්නලය

මුදල් ලැබීම් ජර්නලය,

සුළු මුදල් ගෙවීම් ජර්නලය,

ආපසු එවුම් ජර්නලය,

ආපසු යැවුම් ජර්නලය

බැංකු ලැබිම් ජර්නලය,

සුළු මුදල් ගෙවීම් ජර්නලය,

ආපසු එවුම් ජර්නලය,

ආපසු යැවුම් ජර්නලය

2.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

පහත ගනුදෙනු සටහන් කරන මූලික පොත් වනුයේ,පිළිවෙලින්

1. බැංකු ගිණුමෙන් ගෙවීම්

2. වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම්

3. වෙළෙඳ භාණ්ඩ ණයට විකිණීම්

4. අනෙකුත් මූලික පොත්වල සටහන් නොවූ ගණුදෙනු

මුදල් ගෙවීම් ජර්නලය,

විකුණුම් ජර්නලය,

ගැනුම් ජර්නලය,

පොදු ජර්නලය

මුදල් ලැබීම් ජර්නලය,

සුළු මුදල් ගෙවීම් ජර්නලය, ආපසු යැවුම් ජර්නලය,

පොදු ජර්නලය

මුදල් ගෙවීම් ජර්නලය,

ගැනුම් ජර්නලය,

විකුණුම් ජර්නලය,

පොදු ජර්නලය

බැංකු ගෙවීම් ජර්නලය,

ගැනුම් ජර්නලය,

විකුණුම් ජර්නලය,

ආපසු යැවුම් ජර්නලය

3.

FILL IN THE BLANK QUESTION

1 min • 1 pt

මුදල් ලැබීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,

4.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

මුදල් ගෙවීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,

ලදුපත

ගෙවීම් වවුචරය

හර පත

බැර පත

5.

FILL IN THE BLANK QUESTION

1 min • 1 pt

සුළු මුදල් ගෙවීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,

6.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

වෙළෙඳ භාණ්ඩ ණයට ගැනීම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය වනුයේ,

ගෙවීම් වවුචරය

විකුණුම් ඉන්වොයිසිය

ගැනුම් ඉන්වොයිසිය

ණය පත

7.

MULTIPLE CHOICE QUESTION

15 mins • 1 pt

පහත එක් එක් ගනුදෙනු සම්බන්ධ මූලාශ්‍ර ලේඛනය පිළිවෙලින්,

1. වෙළෙඳ භාණ්ඩ ණයට විකුණුම්

2. ණයට විකුණූ වෙළෙඳ භාණ්ඩ ආපසු එවුම්

3. ණයට මිලදී ගත් වෙළෙඳ භාණ්ඩ ආපසු යැවුම්

4. අනෙකුත් මූලික පොත්වල සටහන් නොවූ ගනුදෙනු

ගැනුම් ඉන්වොයිසිය, බැරපත,

හරපත,

ගෙවීම් වවුචරය

ගැනුම් ඉන්වොයිසිය,

බැරපත,

හරපත,

ජර්නල් වවුචරය

විකුණුම් ඉන්වොයිසිය,

හරපත,

බැරපත,

ජර්නල් වවුචරය

විකුණුම් ඉන්වොයිසිය,

බැරපත,

හරපත,

ජර්නල් වවුචරය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?