Grade 10 Test 8

Grade 10 Test 8

10th Grade

20 Qs

quiz-placeholder

Similar activities

Grade 11 SM - වෙළදාම හා උපකාරක සේවා

Grade 11 SM - වෙළදාම හා උපකාරක සේවා

10th Grade

20 Qs

Business organization lesson 3

Business organization lesson 3

10th Grade

20 Qs

Grade 10 Test 8

Grade 10 Test 8

Assessment

Quiz

Other

10th Grade

Medium

Created by

Gayashan WA

Used 2+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

20 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණක පද්ධතිවල දත්ත මිනුම් ඒකක, ඒවායේ විශාලත්වයට අනුව ආරෝහණ පටිපාටියට දක්වන්නේ පහත කවරක් මගින්ද?

බිටුව, බයිටය, කිලෝබයිටය, ටෙරාබයිටය

බයිටය, බිටුව, කිලෝබයිටය, ටෙරාබයිටය

මෙගා බයිටය, කිලෝබයිටය, බිටුව, බයිටය

ටෙරාබයිටය, ගිගාබයිටය, මෙගාබයිටය, කිලෝබයිටය

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම (storage devices), ඒවායේ ආචායන ධාරිතාවය අනුව අවරෝහණ පටිපාටියට දක්වන්නේ කුමකින් ද?

රෙජිස්තර (Registers), නිහිත මතකය (Cache Memory), දෘඪ ඩිස්කය

දෘඪ ඩිස්කය, සසම්භාවී මතක ප්‍රවේශය (RAM), රෙජිස්තර

සසම්භාවී ප්‍රවේශ මතකය, රෙජිස්තර, නිහිත මතකය

සසම්භාවී ප්‍රවේශ මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණක පද්ධතියක ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක්ද?

A - පරිගණකය ක්‍රියා විරහිත කළ ද (switched off) දත්ත මැකී නොයයි.

B- ඝන අවස්ථා උපක්‍රම (solid state devices) ද්විතීයික මතකය සඳහා භාවිත කළ හැකි ය.

C - ද්විතීයික මතකය, CPU මතකයේ කොටසකි.

A හා B පමණි

A හා C පමණි

B හා C පමණි

A, B හා C සියල්ලම

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?

A - පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත.

B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරා වල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත.

C - චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතර වැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත.

A හා B පමණී

A හා C පමණි

B හා C පමණි

A, B හා C සියල්ලම

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි. ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබා ගත්තේ පහත සඳහන් කුමන සේවාව ද?

G2B

G2C

G2E

G2G

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

පරිගණක පරිණාමයේදී වර්ධනය වූ ලක්ෂණය කුමක්ද?

සැකසුම් වේගය

තාප උත්පාදනය

විදුලි පරිභෝජනය

ප්‍රමාණය

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 5 pts

ගණිතමය මෙහෙයුම් සිදු කරනු ලබන්නේ පරිගණකයේ කවර කොටසක් (Component) මගින් ද?

ප්‍රතිදාන මතකය

මධ්‍ය සැකසුම් ඒකකය

ආදාන ඒකකය

ද්වීතීක ආචයන ඒකකය

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?