Search Header Logo

SpeedBooster - 01

Authored by KALANA MADHUHANSA

Education

Professional Development

Used 2+ times

SpeedBooster - 01
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පහත සංඛ්‍යා රටාවේ ඇති නොගැලපෙන සංඛ්‍යාව වන්නේ,

2, 3, 6, 7, 8, 14, 15, 30

8

15

30

7

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

SILENT = LISTEN නම් 231890 = ?

138209

132980

132089

123890

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

සමන් පෝලිමක මුලසිට 4 වෙනියා වේ. ඔහු අගසිට 5 වෙනියා වන නවන් සමඟ ස්ථාන හුවමාරු කරගත් විට ඔවුන් දෙදෙනා අතර 8 දෙනෙක් වී නම් පෝලිමේ මුළු ළමයින් සංඛ්‍යාව?

16

17

18

19

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සියළු හාවුන් වේයන් වේ. සියළු හූනන් වේයන් වේ. එසේනම්,

සමහර වේයන් හූනන් සහ හාවුන් වේ.

සමහර හූනන් හාවුන් වේ.

සියළු හාවුන් හූනන් වේ.

සමහර වේයන් හූනන් වේ.

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පළමු ත්‍රිකෝණ සංඛ්‍යා 10හි එකතුව වන්නේ,

220

256

144

360

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?