පරිගණනය සඳහා භාවිත කරන සංඛ්‍යා පද්ධති සියල්ල තෝරන්න
සංඛ්‍යා පද්ධති 1

Quiz
•
Education
•
12th Grade
•
Medium
Prasad Karunarathna
Used 9+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
1 min • 5 pts
ද්වීමය (Binary)
අෂ්ඨක (Octal)
දශමක (Decimal)
ෂඩ් දශමක
(Hexa Decimal)
සප්තක (Seventh)
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතිය භාවිතයෙන් 13 යන දශමක සංඛ්‍යාව නිරූපනය කරනුයේ ........................... ලෙසය
13
1101
00001101
D
E
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නොවන්නේ කුමක්ද?
6
11
0
D
E
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
ෂඩ්දශමක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නිරූපනයට අවශ්‍ය අවම බිටු ගණන වන්නේ
3
4
5
16
8
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
අෂ්ඨක සංඛ්‍යා පද්ධතියේ භාවිත සංකේතයක් නිරූපනයට අවශ්‍ය අවම බිටු ගණන වන්නේ
3
4
5
16
8
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
දශමක 45.125 යන සංඛ්‍යාව ද්වීමය ලෙස දැක්වෙනුයේ
101101.101
101001.001
100001.001
101101.001
කිසිවක් නොවේ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
දශමක 45.125 යන සංඛ්‍යාව අෂ්ඨක ලෙස දැක්වෙනුයේ
55.5
52.1
55.1
45.1
52.4
Create a free account and access millions of resources
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
20 questions
Math Review - Grade 6

Quiz
•
6th Grade
20 questions
math review

Quiz
•
4th Grade
5 questions
capitalization in sentences

Quiz
•
5th - 8th Grade
10 questions
Juneteenth History and Significance

Interactive video
•
5th - 8th Grade
15 questions
Adding and Subtracting Fractions

Quiz
•
5th Grade
10 questions
R2H Day One Internship Expectation Review Guidelines

Quiz
•
Professional Development
12 questions
Dividing Fractions

Quiz
•
6th Grade