
QUIZ 4

Quiz
•
Education
•
11th Grade
•
Medium
Yes Computers
Used 1+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
1) ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගය වන්නේ,
(1) බ්ලූරේ තැටි
(2)නම්‍ය තැටි
(3)දෘඩ තැටි
(4) සැනෙලි මත
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
Begin
X=1
While X <=5 do
Print X
X=X+1
End while
End
ඉහත කේතය තුලින් ජනනය වන ප්‍රතිදානය වන්නේ,
(1)0,1,2,3,4,5
(2)1,2,3,4
(3)1,2,3,4,5
(4)1,2,3,4,5,6
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පැතුරුම්පතක B2:D6 ලෙස දී ඇති කෝෂ පරාසයක් සදහා නිවැරදි වන්නේ පහත කවර ප්‍රකාශය / ප්‍රකාශද ?
A - පරාසයේ ඇති පේළි සංඛ්‍යාව 4කි.
B - කෝෂ පරාසයේ ජ්‍යාමිතික හැඩය සෘජුකෝණාස්‍රයකි.
C - පරාසයේ ඇති මුලු කෝෂ සංඛ්‍යාව 15කි.
1.) C පමණි
2.) A හා B පමණි
3.) B හා C පමණි
4.) A B හා C සියල්ලම
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
"http://www.nie.lk/pages/syllabus.asp" යන URL එකෙහි "nie.lk" යනු,
1.) ඉහළ මට්ටමේ වසම වේ.
2.) නියමාවලිය වේ.
3.) සම්පත් පවතින ස්ථානය වේ.
4.) වසම් නාමය වේ
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 10 pts
පහත දැක්වෙන පිළිතුරු අතුරෙන් ටෙරාබයිට 4කට සමාන නිවැරදි පිළිතුර තෝරන්න.
(i) බිටු 2^45
(ii) මෙගා බයිට්ස් 2^21
(iii) කිලෝ බයිට්ස් 2^32
(iv) ඉහත 1 හා 3 යන පිළිතුරු දෙක
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
විභාග බහුවරණ උත්තර පත්‍ර ලකුණු කිරීම සදහා බහුලව භාවිතා කරන සුපිරික්සනය වන්නේ,
(1)චුම්භක තීන්ත අනුලක්ශණ කියවනය
(2)ප්‍රකාශ සලකුණු සංජානනය
(3) පැතලි තල සුපිරික්සනය
(4) ප්‍රකාශ අක්ශර සංජානනය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 10 pts
පද්ධති සංවර්ධන ජීවන චක්‍රයෙහි විසදුම් සැලසුම් කිරීමෙහි පියවරට අයත් නොවන්නේ ,
(1)අතුරුමුහුණත් හා දත්ත ගබඩා සැකසුම
(2) ප්‍රධාන දෘඪාංග පද්ධති හා ඒවායේ සංඝටක හදුනා ගැනීම
(3) පද්ධතියේ හදුනා නොගත් ගැටලුවලට පිළියම් යෙදීම
(4)පද්ධතිය ක්‍රියාත්මක කිරීම සදහා උචිත දෘඪාංග හා මෘදුකාංග තීරණය කිරීම.
Create a free account and access millions of resources
Popular Resources on Wayground
10 questions
Lab Safety Procedures and Guidelines

Interactive video
•
6th - 10th Grade
10 questions
Nouns, nouns, nouns

Quiz
•
3rd Grade
10 questions
Appointment Passes Review

Quiz
•
6th - 8th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
11 questions
All about me

Quiz
•
Professional Development
22 questions
Adding Integers

Quiz
•
6th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
20 questions
Grammar Review

Quiz
•
6th - 9th Grade