Search Header Logo

ICT Quiz

Authored by 禁media 禁

Other

12th Grade

Used 5+ times

ICT Quiz
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

38 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

TCP/IP ආකෘතියේ ප්‍රවාහන ස්ථරයේ (Transport layer) නියමාවලි වන්නේ මොනවාද?

A.සම්ප්‍රේෂණ පාලන නියමාවලිය (TCP)

B.පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය (UDP) 

C.ගොනු හුවමාරු නියමාවලිය (FTP) 

D.අන්තර්ජාල නියමාවලිය (IP)

B සහ D පමණි.


A සහ B පමණි.

A,B,C සහ D සියල්ලම.

B සහ C පමණි.


A සහ C පමණි.

2.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

ගිනිපවුරක් (firewall) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරැදි ද

A - එයට අභ්‍යන්තර ජාලයකින් පිටතට යන දත්ත ප්‍රවාහයන් නිරීක්ෂණය සහ පෙරීම (filter) සිදු කළ හැකිය.

B - එය ජාලයක් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කරයි.

C - එය දෘඪාංගයක් , මෘදුකාංගයක් හෝ ඒ දෙකම හෝ විය හැකිය.


 A පමණි 

A හා B පමණි 


A , B , C සියල්ලම


B හා C පමණි

A හා C පමණි 

3.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

නියෝජන සේවාදායකය (Proxy Server) පිළිබඳ පහත  දැක්වෙන ප්‍රකාශ සලකන්න.

A. එය සත්‍ය IP ලිපිනය සැඟවීමට උපකාරී වේ.

B. එය ජාලයක ඇති වෙබ් අඩවියකට ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කෙරේ.

C. එය නිරතුරුව ප්‍රවේශ වන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශනය කිරීමට (Load) වාරක දත්ත (Cached data) භාවිතා කරයි. 

D. එය ආගන්තුකයන් සිටින ස්ථානය සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව වෙබ් පිටු ප්‍රවේශනය කිරීමට උපකාරී වේ.

ඉහත කවර වගන්තිය සත්‍ය වේද?


A,B හා D පමණි.


A,B හා C පමණි.

A,B,C හා D සියල්ලම.

A,C හා D පමණි.


B,C හා D පමණි.

4.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

172.16.48.200/24 යනු,


ජාල බිටු 8කින් සංග්‍රාහක ලිපිනයක් වේ.

B පන්තියේ ජාලයක සංග්‍රාහක ලිපිනය වේ.

172.16.48.0/24 උපජාලය තුළ සංග්‍රාහක ලිපිනයක් වේ

සංග්‍රාහක 255කින් යුත් උපජාලයක ජාල ලිපිනයක් වේ.


C පන්තිය ජාලයක ජාල ලිපිනයක් වේ.

5.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

විද්‍යුත් තැපැල් පද්ධතිවල තැපැල් සේවදායකගෙන් පණිවිඩ ලබා ගැනීම සදහා තැපැල් සේවාග්‍රාහක භාවිතා කරන නියමාවලිය වනුයේ,

File Transfer Protocol(FTP)

Internet Control Message Protocol(ICMP)

Simple Mail Transfer Protocol (SMTP)


Internet Message Access Protocol (IMAP)

Telnet

6.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

ස්ථානීය පෙදෙස් ජාලයක (LAN) ජාල උපක්‍රම (Network device) 256ක් තිබේ. එම පරිගණක ජාලය සඳහා වඩාත්ම සුදුසු උපජාල(Subnet mask) කුමක්ද?


255.255.255.0


255.255.254.0

255.255.255.192

255.255.255.12


255.255.255.224

7.

MULTIPLE CHOICE QUESTION

3 mins • 14 pts

පහත සදහන් කවරක් නිවැරැදි IPv4 ලිපිනයක් වන්නේද?

255.255.255.268

10.256.8.9

192.258.2.1

192.248.0.0.1


8.8.8.8

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?