Search Header Logo

ගිණුම්කරණ බලපෑම

Authored by Mayagodage Kumara

Mathematics

11th Grade

Used 2+ times

ගිණුම්කරණ බලපෑම
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ණය ගැතියන්ගෙන් රු. 16 000 ක මුදල්ක් ලැබීම. අදාළ ද්විත්ව බලපෑම වනුයේ

මුදල් වත්කම වැඩිවීම

හිමිකම වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

ණයගැති වත්කම වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

ණයගැති වත්කම අඩුවීම

මුදල් වත්කම අඩු වීම

ණයගැති වත්කම වැඩිවීම

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ලී බඩු කට්ටලයක් මිලදී ගත්තා රු.80,000, මෙහි ගිණුම් කරන බලපෑම වන්නේ

ලීබඩු වත්කම වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

ලීබඩු වත්කම වැඩිවීම

මුදල් වත්කම අඩුවිම

ලීබඩු වත්කම අඩුවිම

මුදල් වත්කම අඩුවීම

ලීබඩු වත්කම අඩුවිම

මුදල් වත්කම වැඩිවීම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ණය හිමියන්ට රු. 8 000 ක මුදල්ක් ගෙවීමට අදාළ ද්විත්ව බලපෑම වනුයේ

මුදල් වත්කම අඩු වීම

හිමිකම අඩුවීම

මුදල් වත්කම වැඩිවීම

ණයහිමි වගකිම වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

ණයහිමි වගකීම අඩුවීම

මුදල් වත්කම අඩු වීම

ණයහිමි වගකිම අඩුවීම

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු 5000 විදුලි ගාස්තු ගෙවීමට අදාළ ද්විත්ව බලපෑම වනුයේ

මුදල් වත්කම අඩු වීම

විදුලි ගාස්තු වියදම අඩුවීම

මුදල් වත්කම වැඩි වීම

විදුලි ගාස්තු වියදම අඩුවීම

මුදල් වත්කම වැඩි වීම

විදුලි ගාස්තු වියදම අඩුවීම

මුදල් වත්කම අඩු වීම

විදුලි ගාස්තු වියදම වැඩි වීම

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

රු. 5000 කඩ කුලී ආදායමක් ලැබීම ද්විත්ව බලපෑම

කඩකුලී ආදායම් වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

කඩකුලී ආදායම් අඩුවීම

මුදල් වත්කම වැඩිවීම

කඩකුලී ආදායම් වැඩිවීම

මුදල් වත්කම අඩුවීම

කඩකුලී ආදායම් අඩුවීම

මුදල් වත්කම අඩුවීම

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ණය හිමියන්ට ගෙව්වා රු. 8000 ද්විත්ව බලපෑම වනුයේ

ණය හිමි වගකීම වැඩිවීම

මුදල් වත්කම අඩුවීම

ණය හිමි වගකීම වැඩිවීම

මුදල් වත්කම වැඩිවීම

ණය හිමි වගකීම අඩුවීම

මුදල් වත්කම අඩුවීම

ණය හිමි වගකීම අඩුවීම

මුදල් වත්කම වැඩිවීම

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?