Search Header Logo

Media Question

Authored by 禁media 禁

Arts

12th Grade

Used 324+ times

Media Question
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

9 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආරම්භක යුගයේ දී සන්නිවේදනය සඳහායොදා ගත්තේ

සංඥා, සංකේත ඉහි

ගින්දර, වර්ණ භා ක්‍රම

වර්ණ, භාෂාව හා අනබඛෙර

සටහන්‌, ගින්දර භා හඬ

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

ආත්ම භාෂණය මුලික කරගත්‌ සන්නිවේදනචර්ගිකරණය වන්නේ

ජන සන්නිවේදනය

අන්තර්පුද්ගල සන්නිවේදනය

අන්තර්වර්ති සන්නිවේදනය ।

සමුහ සන්නිවේදනය

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අත්දකීම්‌ ක්ෂේත්‍රය පිළිබඳව අවධානය යොමුකරමින්‌ ආකෘතියක්‌ ඉදිරිපත්‌ කළ සන්නිවේදනවිශාරදයා වන්නේ

ෂැනොන්‌ භා වීචර්‌

හැරල්ඞී ලැස්වෙල්‌

විල්බර්‌ ග්‍රාම

චාල්ස්‌ කුලී

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අධිපති දෘෂ්ඨිකෝණශෙන්‌ තොරව චාර්තාකරණයේ යෙදන්නේ

ජන මාධ්‍ය කරණයේදීය

පුරවැසි මාධ්‍ය කරණයේදීය.

රජයේ මාධ්‍ය කරණයේදීය.

Nawව මාධ්‍ය කරණයේදීය

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

අන්තර්‌ පුද්ගල සන්නිවේදයේ දී,

නව තාක්ෂණය නිසා ස්වරූපය වෙනස්වීමට ඉඩඇත

භූමිකා හුවමාරුවක්‌ සිදු නොවේ.

ඒක පාර්ශ්වික වේ.

මුහුණට මුහුණලා සිදුවන සන්නිවේදනයකි

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

තොරතුරු ගැබ්‌ වූ සංඥාවක්‌ කරණ කොටගනිමින්‌ දෙපාර්ශවයක්‌ අතර එක සමාන මනෝභාවයක්‌ඇති කිරිම සන්නිවේදනයසි.” මෙය නිර්වචනය ඉදිරිපත්‌කළේ

හැරල්ඩී ලැස්වෙල්‌

චාල්ස්‌ කුලී

විල්බර්‌ ශ්‍රාම්‌

ඔක්ස්ෆර්ඩ්‌ ශබ්ද කෝෂය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

බාහිර උපකරණ භාවිතයට නොගන්නා සන්නිවේදන වර්ගය වන්නේ

අන්තර්චර්තී සන්නිවේදනය

අන්තර්පුද්ගල සන්නිවේදනය

සමුහ සන්නිවේදනය

මහජන සන්නිවේදනය

ජන සන්නිවේදනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?