පහත පිළිතුරු අතරින් අජීවී දේවල් පමණක් ඇති පිළිතුර තෝරන්න.
Grade 06 Science

Quiz
•
Science
•
6th Grade
•
Hard
Sathya Jayawardana
FREE Resource
8 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ළමයා,පොල් ගස,ගඩොල
ගඩොල,පෑන,මකනය
ජලය,බයිසිකලය,ගිරවා
පොල් ගස,අඹ ගස,මෑ වැල
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රෙදි සේදිමේදී ඉතා හොඳින් කුණු ඉවත් කරගත හැක්කේ පහත කුමන ජලය භාවිතයෙන් ද?
ළිං ජලය
ගංගා ජලය
මුහුදු ජලය
වර්ෂා ජලය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අත් කාචයකින් එකවරකදී වැඩිම ජීවීන් සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ,
පළගැටියන්
හැකරැල්ලන්
වේයන්
ගොළුබෙල්ලන්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සංචරණයක් හෝ චලනයක් දක්නට නොලැබෙන්නේ,
මුහුදු මල
නිදිකුම්බා
ගැඩවිලා
බයිසිකලය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සතුන්,ශාක භක්ෂක සහ මාංශ භක්ෂක ලෙස වර්ග කිරීමේදී පදනම් කරගන්නේ,
භෝජන ක්‍රමයයි
භෝජන විලාසය
සංචරණ ක්‍රමයයි
ජීවත් වන පරිසරය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඉහත රූපයේ දැක්වෙන ජීවීන් සතු ලක්ෂණය වන්නේ,
වර්ධනය
ප්‍රජනනය
පෝෂණය
ස්වසනය
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
භූභත ජලය පවතින ආකාරයකි,
සාගර ජලය
ගංගා ජලය
උල්පත් ජලය
පොකුණු ජලය
8.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අවශ්‍ය පමණට ජලය පානය නොකරන අයකු මුහුණ පාන ගැටලුවකි,
මලබද්ධය ඇතිවීමයි
අධික රුධිර පිඩනය ඇතිවීමයි
දියවැඩියාව සෑදීමයි
සෙම්ප්‍රතිශ්‍යාව වැළදීමයි
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Character Analysis

Quiz
•
4th Grade
17 questions
Chapter 12 - Doing the Right Thing

Quiz
•
9th - 12th Grade
10 questions
American Flag

Quiz
•
1st - 2nd Grade
20 questions
Reading Comprehension

Quiz
•
5th Grade
30 questions
Linear Inequalities

Quiz
•
9th - 12th Grade
20 questions
Types of Credit

Quiz
•
9th - 12th Grade
18 questions
Full S.T.E.A.M. Ahead Summer Academy Pre-Test 24-25

Quiz
•
5th Grade
14 questions
Misplaced and Dangling Modifiers

Quiz
•
6th - 8th Grade