
චුම්බක - Unit 8 - Grade 8 - තිසර ඒකනායක විද්‍යා පදනම
Authored by Revolution in Science - THISARA EKANAYAKE
Science
8th Grade
Used 9+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE SELECT QUESTION
1 min • 1 pt
චුම්භක ද්‍රව්‍යක් නොවන්නේ
වානේ ඇණය
කටු කම්බි
ෆෙරට් කොටසක්
ඇලුමිණීයම් කැබැල්ලක්
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
චුම්භකයක චුම්භක ගුණ බහුලව ඇත්තේ
චුම්භක ධ්‍රැව වලය
චුම්භකයේ අභ්‍යන්තරයේය
චුම්භකයේ හරි මැදය
ඉහත කිසිවක් නොවේ
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
මෙම චුම්භකයේ ධ්‍රැව පිහිටා ඇත්තේ ,
A වලය C
A හා B වලය
C වලය
ඉහත කිසිවක් නොවේ
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
චුම්භකයක උත්තර ධ්‍රැවය දැක්වීම සදහා යොදාගන්නා වර්ණය වනුයේ
රතු
නිල්
කලු
රතු හා නිල්
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
චුම්බකයක බල රේඛා විහිදී ඇත්තේ ,
උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වාය
දක්ෂිණ ධ්‍රැවයේ සිට උත්තර ධ්‍රැවය දක්වාය
චුම්බකයේ මැද සිට දෙපසටය
ඉහත කිසිවක් නොවේ
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
දණ්ඩ චුම්බකයක් දෙකට කැඩුණු විට ,
චුම්බක දෙකක් බවට පත්වේ
උත්තර ධ්‍රැවයක් හා දක්ෂිණ ධ්‍රැවයක් බවට පත්වේ
චුම්බක ගුණ ඉවත් වේ
එක් කොටසක් පමණක් චුමබකයක් බවට පත්වේ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
චුම්බක උතුර පිහිටා ඇත්තේ
සත්‍ය උතුරට ඊසාන දෙසිනි
සත්‍ය උතුරට වයඹ දෙසිනි
සත්‍ය උතුරට දකුණු දෙසිනි
සත්‍ය උතුරට නැගෙනහිර දෙසිනි
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for Science
11 questions
Valentines Day
Quiz
•
6th - 8th Grade
25 questions
Valentine's Day Trivia
Quiz
•
8th Grade
20 questions
Cell Organelles and Functions
Quiz
•
6th - 8th Grade
8 questions
Newton's Second Law
Lesson
•
6th - 8th Grade
10 questions
Exploring the Rock Cycle: Types and Formation
Interactive video
•
6th - 8th Grade
10 questions
Carbon Cycle
Lesson
•
6th - 8th Grade
13 questions
Plate Tectonics and Earth's Structure
Lesson
•
6th - 8th Grade
20 questions
Heredity Punnett square review
Quiz
•
8th Grade