
Seminar 3.2
Quiz
•
World Languages
•
11th Grade
•
Practice Problem
•
Hard
Ruwan JEC
FREE Resource
Enhance your content in a minute
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
21. වැරදි අදහස දෙන වරණය තෝරන්න,
1) ‘සුහදතා' යනු තා ප්‍රත්‍ය හා යෙදුණු තද්ධිතයකි
2) දරු දැරියෝ” යනු දකාරාර්ථ සමාස පදයකි.
3) ' ගගුල බානවා' යනු පතල් බස් වහරට අදාළ යෙදුමකි.
4) මිනිසාගේ මූලිකම සන්නිවේදන ක්‍රමය කථනයයි.
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
22. ‘කොවුලා' යන නාම පදයේ අවධි විභක්ති බහු වචන රූපය වන්නේ,
1) කොවුලන් විසින් යන්නය.
2) කොවුලන්ට යන්නය.
3) කොවුලන් කෙරෙහි යන්නය.
4) කොවුලන්ගෙන් යන්නය.
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
23, ‘අපි යහපත් මිනිසුන් සේ හැසිරෙමු' යන්නෙහි ‘සේ” යනු,
1) සංශයාර්ථයේ නිපාතයකි.
2) උපමාවාවී නිපාතයකි..
3) සමානාර්ථවාචී නිපාතයකි.
4) විකල්පාර්ථයේ නිපාතයකි.
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
24. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂ ක්‍රමයට අනුව අකාරාදි පිළිවෙළ සහිත පද පේලිය තෝරන්න.
1) අදුර, අදෘෂ්ට මිත්‍ර අද්දුවන්, අද්‍යතන
2) අද්දවන්, අද්‍යතන, අදෘෂ්ට මිත්‍ර ,අදුර
3) අද්‍යතන, අඳුෂ්ට මිත්‍ර , අදුර, අද්දුවන්
4) අදෘෂ්ට මිත්‍ර අද්දුවන් , අදුර , අද්‍යතන
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
25. මුලින් දැක්වෙන පදය වැරදි ලෙස විසන්ධි කර ඇති වරණය තෝරන්න.
1) භාණ්ඩාගාරය - භාණ්ඩා - ආගාරය
2) ප්‍රාථමික - ප්‍රථම + ඉක
3) ප්‍රාමාණික - ප්‍රමාණ + ඉක
4) ප්‍රාකෘතික - ප්‍රාකෘත + ඉක
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අංක 26 සිට 28 5ක් දී ඇති එක් එක් ප්‍රකානයෙහි අදහසට වාඩික් ගැලසෙන ප්‍රස්ථාව පිරුළ කෝරන්න,
26, කෙතරම් උත්සාහ වුව ද ප්‍රතිපලයක් අත් නොවීම.
1) කටු ගාලේ පිපුණ මල වගේ
2) කපුරු මලේ සුවදට වැනසෙති බමරු
3) කිරි කලයට ගොම දැම්ම වගේ
4) දොඩම් ගොඩ බදා ගත්තා වගේ
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
අංක 26 සිට 28 5ක් දී ඇති එක් එක් ප්‍රකානයෙහි අදහසට වාඩික් ගැලසෙන ප්‍රස්ථාව පිරුළ කෝරන්න,
27. අනවබෝධයෙන් යමක් කිරීම
1) කොටි වල්ගය අල්ල ගත්තා වගේ
2) අබරා සිල් ගත්තා වගේ
3) පරංගියා කෝට්ටේ ගියා වගේ
4) බල්ලට කී දේ බලු නගුටට කිව්වා වගේ
Create a free account and access millions of resources
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
10 questions
Forest Self-Management
Lesson
•
1st - 5th Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
30 questions
Thanksgiving Trivia
Quiz
•
9th - 12th Grade
30 questions
Thanksgiving Trivia
Quiz
•
6th Grade
11 questions
Would You Rather - Thanksgiving
Lesson
•
KG - 12th Grade
48 questions
The Eagle Way
Quiz
•
6th Grade
10 questions
Identifying equations
Quiz
•
KG - University
10 questions
Thanksgiving
Lesson
•
5th - 7th Grade
Discover more resources for World Languages
28 questions
Ser vs estar
Quiz
•
9th - 12th Grade
20 questions
Ir + A + Infinitive
Quiz
•
11th Grade
18 questions
El presente perfecto
Quiz
•
9th - 12th Grade
20 questions
HS2C2 AB QUIZIZZ
Quiz
•
1st Grade - Professio...
20 questions
Spanish Subject Pronouns
Quiz
•
7th - 12th Grade
20 questions
Practica, El subjuntivo
Quiz
•
9th - 12th Grade
40 questions
SPAN2- Stem Changing Verbs PRESENT tense.
Quiz
•
9th - 12th Grade
10 questions
Superlativos (Spanish Superlatives)
Quiz
•
9th - 12th Grade
