Search Header Logo

Sinhala seminar 1 . 2

Authored by Ruwan JEC

World Languages

11th Grade

Used 1+ times

Sinhala seminar 1 . 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

6 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

20) මොනරා හැඳින්වීමට යෙදෙන නමක් නොවන්නේ මින් කුමක් ද?

සිකි

මයුර

සබඳ

පිල්බර

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

(21) විරුද්ධාර්ථවක් පද යුගලයක් නොවන්නේ මින් කුමක් ද?

ආමෝධය = දුර්ගන්ධය

උත්තීර්ණ - අවතීර්ණH

අභිනන්දන = අභිවන්දන

මර්දනය - වර්ධනය

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

22) බලව යනු,

ප්‍රයෝජ්‍ය ක්‍රියාවකි.

විධි ක්‍රියාවකි

ආශිර්වාද ක්‍රියාවකි

අසම්භාව්‍ය ක්‍රියාවකි

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

(23) වැරදි අදහස සහිස වාක්‍යය තෝරන්න.

අක්ෂරමාලාව යනු සංකේත සමූහයකින් සැදූම්ලත් විශේෂ සටහනකි

ඉඟි වැකි මගින් පළ වනුගේ ව්‍යාර්ථය මත ආරෝපණය වූ අමුතු අරුතකි,

වාක්‍යයක උක්ත කර්තෘ හා ආඛ්‍යාථය එකිනෙක පුරුෂ, වචන, ලිංග වශයෙන් ගැළපීමෙන් නිර්මාණය කෙරෙන වාක්‍ය කතෘ කාරක වාක්‍ය නම් වේ

අත්දැකීම් ඇසුරු කර ගෙන සීත තුළ උපන් හැඟීම් කවියකට නැගීම කාව්‍ය නිර්මාණකරණයයි.

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

(24) ස්වර සන්ධියට් උදාහරණයක් වන්නේ කුමක් ද?

දෑවර

පැහැති

හිතැති

දිනිඳු

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

25) දී ඇ අක්ෂර ගැලපීමෙන් නිර්මාණය වන හිවැරදි නගර නාමය ඇතුළත් වරණය තෝරන්න .

ලණ්ඩාබරවෙය

යරපුඅධරානු

තලානවහව

මලත්කපුත

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground