grade 7 computer safty

Quiz
•
Computers
•
7th Grade
•
Medium
I.C.T Tech
Used 11+ times
FREE Resource
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1) පරිගණක පද්ධතියේ ආරක්ෂාව බෙදෙන ප්‍රධාන කොටස් දෙක වන්නේ
The two main parts into which computer system security is divided are:
දෘඪාංගවල ආරක්ෂාව පද්ධතිවල ආරක්ෂාව
Security of hardware Security of systems
පද්ධතිවල ආරක්ෂාව මෘදුකාංගවල ආරක්ෂාව
Security of systems Security of software
දෘඪාංගවල ආරක්ෂාව මෘදුකාංගවල ආරක්ෂාව
Security of hardware Security of software
පද්ධතිවල ආරක්ෂාව ඒකකවල ආරක්ෂාව
Safety of systems Safety of units
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1) පරිගණක දෘඪාංග සංරචක යනු
Computer hardware components are
පරිගණක මෘදුකාංගවල ඇති කොටසකි
A part of computer software
පරිගණක දෘඪාංගවල ඇති කොටසකි
A part of computer hardware
පරිගණක ඒකකවල ඇති කොටසකි
A part of computer units
පරිගණක පද්ධතිවල ඇති කොටසකි
A part of computer systems
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකයක අතින් ඇල්ලිය හැකි මෙන්ම දැකිය හැකි කොටස්
Touchable and visible parts of a computer
පරිගණක දෘඪාංග සංරචක කොටස් ය
Computer hardware components are parts
පරිගණක පද්ධති සංරචක කොටස් ය
Computer system components are parts
පරිගණක මෘදුකාංග සංරචක කොටස් ය
Computer software components are parts
පරිගණක ඒකක සංරචක කොටස් ය
Computer units are component parts
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1) පද්ධති ඒකක තුළ ඇති දෘඪාංගයක් නොවන්නේ
Not hardware inside system units
දෘඪ තැටිය
Hard disk
සිසිලන පංකාව
Cooling fan
පරිගණක වෛරස
Computer viruses
මවු පුවරුව
motherboard
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1) පරිගණක පද්ධතියේ දෘඪාංගවලට හානි සිදු විය හැකි ආකාරයක් නොවන්‍ෙන්
In a manner that may damage the hardware of the computer system
හදිසි විදුලි විසන්ධි වීම මගින්
sudden power cut
අධික විදුලි ධාරාවක් ලැබීම මගින්
receiving excessive current
පරිගණක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් නොවීම තුළින්
not overheating the inside of the computer system
සොර සතුරු උවදුරු මගින්
thieves and hostile menaces
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පරිගණකය ඇතුළත අධික ලෙස රත් වීම වැළැක්වීමට කළ හැකි දෙයක් වන්නේ
Something that can be done to prevent overheating inside the computer
පරිගණක විද්‍යාගාරය ඇතුළත වායුසමීකරණ යොදා ගැනීම
Use of air conditioning inside the computer lab
හදිසි විදුලි විසංධි කිරීම
Emergency power outage
අධික විදුලි ධාරාවක් ලැබීමට සැලැස්වීම
Causing excessive current
පරිගණකය තුළ අධික ලෙස රත්වන උපාංග ගලවා දැමීම
Removing overheating components inside the computer
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1) පරිගණක මෘදුකාංග යනුවෙන් හදුන්වන්නේ
Computer software is called
පරිගණකයක අතින් ඇල්ලිය හැකි කොටසකි
A handheld part of a computer
පරිගණකයක දැකිය හැකි කොටසකි
A visible part of a computer
පරිගණකයක හදිසි විදුලි විසංධියට භාවිත වන කොටසකි
A part used for emergency power failure of a computer
පරිගණකයක දත්ත හා තොරතුරු සදහා යොදා ගන්නා වැඩසටහන්
Programs used for data and information in a computer
Create a free account and access millions of resources
Similar Resources on Wayground
38 questions
Operating System Quiz

Quiz
•
7th Grade
45 questions
Latihan Soal ICT Level 7

Quiz
•
7th Grade
39 questions
TRY OUT INFORMATIKA

Quiz
•
7th Grade
40 questions
Introduction to Computers

Quiz
•
6th - 8th Grade
35 questions
Mahaut Innovation Hub Programming Test 1

Quiz
•
6th - 8th Grade
35 questions
computer essentials - hardware

Quiz
•
7th Grade
40 questions
ict var 8

Quiz
•
1st - 12th Grade
40 questions
Digital Technology Quiz

Quiz
•
7th - 8th Grade
Popular Resources on Wayground
10 questions
Video Games

Quiz
•
6th - 12th Grade
20 questions
Brand Labels

Quiz
•
5th - 12th Grade
15 questions
Core 4 of Customer Service - Student Edition

Quiz
•
6th - 8th Grade
15 questions
What is Bullying?- Bullying Lesson Series 6-12

Lesson
•
11th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
Discover more resources for Computers
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
18 questions
Company Logos

Quiz
•
6th - 8th Grade
10 questions
Proper Keyboarding Techniques

Interactive video
•
6th - 10th Grade
14 questions
Inputs and Outputs: Computer Science Intro

Lesson
•
5th - 9th Grade
10 questions
Understanding Computers: Hardware, Software, and Operating Systems

Interactive video
•
7th - 12th Grade