Phronesis Mind_Inter School (2022)- 06

Phronesis Mind_Inter School (2022)- 06

3rd Grade

25 Qs

quiz-placeholder

Similar activities

  Phronesis Mind_Inter School 2022-(2)

Phronesis Mind_Inter School 2022-(2)

3rd Grade

25 Qs

Phronesis Mind_Inter School (2022)- 06

Phronesis Mind_Inter School (2022)- 06

Assessment

Quiz

Social Studies

3rd Grade

Hard

Created by

Phronesis Kelaniya

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කිසියම් ආයතනයක දෛනික සාමාන්‍ය විකුණුම් ප්‍රමාණය 31.4 සහ මධ්‍යස්ථ විකුණුම් ප්‍රමාණය 28කි. එම ආයතනයේ දෛනික විකුණුම්වල මාතය ගණනය කළ විට 22.9ක් ලැබුණි. මෙම ආයතනයේ දෛනික විකුණුම් ප්‍රමාණයට අදාළ ව්‍යාප්තියේ කුටිකතාව සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ,

ව්‍යාප්තිය ධන කුටිකව ව්‍යාප්ත වී ඇත.

ව්‍යාප්තිය ඍණ කුටිකව ව්‍යාප්ත වී ඇත.

ව්‍යාප්තිය සමමිතිකව ව්‍යාප්ත වී ඇත.

කුටිකතාව සම්බන්ධව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැත.

2.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත දැක්වෙන ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,

 

A - සසම්භාවී පරීක්ෂණ මගින් ලැබිය හැකි ප්‍රතිඵලය පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම නිශ්චිතවම කිව නොහැකිය.

B - නිර්ණායන පරීක්ෂණ සඳහා සම්භාවිතාව පදනම් වේ.

C - සසම්භාවී පරීක්ෂණ සඳහා ලැබෙන්නේ එකම ප්‍රතිඵලයකි.

A සහ C පමණි.

C  සහ B පමණි.

C පමණි.

A පමණි.

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

0.15

0.3

0.45

0.6

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

  ද්විපද ව්‍යාප්තිය සඳහා ගැලපෙන ආකෘතියක් සපයන්නේ පහත දැක්වෙන කුමන විචල්‍යයද?

දෙන ලද ගමක පවුල්වල ගැහැණු ළමයින් සංඛ්‍යාව

  පළමු සිරස ලැබෙන තුරු කාසියක් උඩ විසිකිරීමේදී අවශ්‍ය උඩ විසිකිරීම් සංඛ්‍යාව

විශාල නගරයක වර්ෂයකදී සියදිවි හානි කරගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව

  දාදු කැට තුනක් සමගාමීව උඩ දැමීමේදී ලැබෙන හයේ අගයන්  සංඛ්‍යාව 

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කල්පිතයක් පරීක්ෂා කිරීම සඳහා පර්යේෂකයකු පරීක්ෂණයක් කරන්නේ යයි සිතන්න. ඔහු නියැදි තරම දෙගුණ කරන්නේ නම්, පහත දැක්වෙන කුමන දෑ වැඩි වේ ද?

 

A - පරීක්ෂාවෙහි වෙසෙසියා මට්ටම

B - පරීක්ෂාවෙහි බලය

C - දෙවන ප්‍රරූප දෝෂය වීමේ සම්භාවිතාව

A පමණි

B පමණි.

C පමණි.

A සහ C පමණි.

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

නියැදුම් රාමුව යනු,

නියැදියක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.

සසම්භාවී අංක ලැයිස්තුවකි.

සංගහනයක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.

ඉහත කිසිවක් නොවේ.

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

එකකට පසුව එකක් යන ආකාරයට ඒකක ගැනීමේදී තෝරා ගැනීමේ සම්භාවිතාව වෙනස් වන්නේ,

ප්‍රතිස්ථාපනය රහිත නියැදීමකදී ය.

ප්‍රතිස්ථාපනය සහිත නියැදීමකදී ය.

ඉහත අවස්ථා දෙකෙහිදී ම.

ඉහත අවස්ථා දෙකෙහිදී ම නොවේ.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?