Search Header Logo

Phronesis Mind_Inter School (2022)- 05

Authored by Phronesis Kelaniya

Social Studies

3rd Grade

Used 3+ times

Phronesis Mind_Inter School (2022)- 05
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

25 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

2 mins • 1 pt

කිසියම් සංඛ්‍යා ව්‍යාප්තියක් සඳහා පහත දැක්වෙන සාපේක්ෂ පිහිටීමේ මිනුම් ගණනය  කරන ලදී.

D1=3     Q2=6     D9=8     Q3=7

ඉහත තොරතුරු භාවිතයෙන් කුටිකතාව ගණනය කළ පසු ව්‍යාප්තියේ කුටිකතාව සම්බන්ධව කිව හැක්කේ කුමක්ද?

ධන කුටික ව්‍යාප්තිය

ඍණ කුටික ව්‍යාප්තිය

සමමිතික ව්‍යාප්තිය

කුටිකතාව ගණනය කිරීම සඳහා ඉහත තොරතුරු ප්‍රමාණවත් නැත

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

නියැදුම් රාමුව යනු,

නියැදියක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.

සසම්භාවී අංක ලැයිස්තුවකි.

සංගහනයක ඇති නියැදුම් ඒකක දක්වන ලැයිස්තුවකි.

ඉහත කිසිවක් නොවේ.

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

110 වේ.

90 සහ 110 අතර පිහිටන නමුත් එහි නියම අගය නිර්ණය කළ නොහැකිය.

එහි අගය 110 ට වඩා විශාල වේ.

N හි අගය නොදැන කිසිවක් නිර්ණය කළ නොහැකිය.

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

මධ්‍ය සීමා ප්‍රමේයය මගින් තහවුරු කරන්නේ නියැදි මධ්‍යන්‍යයෙහි නියදුම් ව්‍යාප්තිය,

සැම විටම ප්‍රමත බවයි.

නියැදි තරම වැඩිවන විට ප්‍රමත ව්‍යාප්තියකට ළඟා වෙන බවයි.

සංගහනය ප්‍රමත වන විට පමණක් ප්‍රමත වන බවයි.

විශාල තරමින් යුත් සංගහනයක් සඳහා සැම විටම ප්‍රමත වන බවයි.

5.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පොකුරු නියැදීම පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

 

A - පූර්ණ නියැදුම් රාමුවක් පවතින විට පොකුරු නියැදීම වඩාත් යෝග්‍ය නියැදි ක්‍රමය වේ.

B - පොකුරු තුළ අන්ත සහබන්ධ සංගුණකය ඉහළ අගයක් වන විට පොකුරු නියැදීම වඩාත් යෝග්‍ය නියැදි ක්‍රමයක් වේ.

C - පොකුරු අතර විචලනය කුඩා වන විට පොකුරු නියැදීම වඩාත් ඵලදායි වේ.

ඉහත ප්‍රකාශවලින් කුමන ප්‍රකාශ/ප්‍රකාශය සත්‍ය වේ ද?

A  පමණි.

  B පමණි.

C පමණි.

A සහ C පමණි.

6.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

කිසියම් ආයතනයක දෛනික සාමාන්‍ය විකුණුම් ප්‍රමාණය 31.4 සහ මධ්‍යස්ථ විකුණුම් ප්‍රමාණය 28 කි. එම ආයතනයේ දෛනික විකුණුම්වල මාතය ගණනය කළ විට 22.9 ක් ලැබුණි. මෙම ආයතනයේ දෛනික විකුණුම් ප්‍රමාණයට අදාළ ව්‍යාප්තියේ කුටිකතාව සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ,

ව්‍යාප්තිය ධන කුටිකව ව්‍යාප්ත වී ඇත.

ව්‍යාප්තිය ඍණ කුටිකව ව්‍යාප්ත වී ඇත.

ව්‍යාප්තිය සමමිතිකව ව්‍යාප්ත වී ඇත.

කුටිකතාව සම්බන්ධව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැත.

7.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත දැක්වෙන ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,

 

A - සසම්භාවී පරීක්ෂණ මගින් ලැබිය හැකි ප්‍රතිඵලය පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම නිශ්චිතවම කිව නොහැකිය.

B - නිර්ණායන පරීක්ෂණ සඳහා සම්භාවිතාව පදනම් වේ.

C - සසම්භාවී පරීක්ෂණ සඳහා ලැබෙන්නේ එකම ප්‍රතිඵලයකි.

A සහ C පමණි.

  C  සහ B පමණි.

C පමණි.

A පමණි.

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?