
DNS Weekly Quiz
Authored by Dhammissara Quiz
Science
12th Grade
Used 4+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ලොව අඩුම ආයුශ ඇති මිනිසුන් වෙසෙන රට කුමක්ද?
සෝමාලියාව
සියෙරා ලියොන්
මාලදිවයින
කෙන්‍යාව
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පංච තන්ත්‍රය රචනා කල පඩිවරයා වන්නේ?
අලගියවන්න මුකවෙටිතුමා
වාල්මිකී පඩිතුමා
රාවුල් ගාන්ධි පඩිතුමා
විශ්නු ශර්මන් පඩිතුමා
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්‍රොඒශියාවේ මුදල් ඒකකය?
Kuna
liran
Peso
Dollar
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2020 ඔලිම්පික් උලෙලෙහි හෙල්ල විසි කිරීමෙන් ඉන්දියාවට රන් පදක්කමක් දිනා දුන් ක්‍රීඩකයා?
අවිනාශ් සේබ්ල්
මුරලි ස්‍රීශන්කර්
අභිතාව් බින්ද්‍රා
නීරජ් චොප්රා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නවසීලන්තයේ අගනුවර කුමක්ද?
Madrid
Auckland
Wellington
Lisbon
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2022 FIFA ලෝක කුසලානය සදහා පළමුවෙන්ම සුදුසුකම් ලැබූ රට කුමක්ද?
එංගලන්තය
ජර්මනිය
බ්‍රසීලය
ආර්ජන්ටිනාව
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩියෙන්ම කඩුලු ලබා ගෙන ඇති ක්‍රීඩකයා වන්නේ
Shakib Al Hasan
Wanindu Hasaranga
Lasith Malinga
Shahid Afridi
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?