"ස්ත්‍රී පුරුෂභාවය, භාණ්ඩයක් සඳහා පාරිභෝගික රුචිය, කොළඹ නගරයේ උෂ්ණත්වය, පුද්ගලයෙකුගේ වයස" යන විචල්‍යයන් සඳහා සංඛ්‍යාත්මක අගයන් පැවරෙන ආකාරය අනුව වර්ගීකරණය කළ විට පිළිවෙලින් එය,
Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 01)

Quiz
•
Social Studies, Arts, Mathematics
•
1st Grade
•
Hard
Phronesis Kelaniya
Used 3+ times
FREE Resource
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
45 sec • 5 pts
නාමික පරිමාණය, තරා පරිමාණය, අනුපාත පරිමාණය, ප්‍රාන්තර පරිමාණය
නාමික පරිමාණය, තරා පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
එක්තරා ජාතික පාසලක 2014, 2015, 2016 යන වර්ෂයන්හි උසස්පෙළ පන්තියට ඇතුළත් වූ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සිසුන් සංඛ්‍යාවට අදාළ දත්ත දී ඇත්නම්, එම දත්ත නිරූපණය කිරීමට වඩාත් යෝග්‍ය ප්‍රස්තාර සටහන වන්නේ,
අපගමන තීරු සටහන
වෘත්ත ප්‍රස්තාර
බහුගුණ තීරු සටහන
සිතිලිය සටහන
3.
MULTIPLE CHOICE QUESTION
45 sec • 5 pts
නිවාස 21කින් යුත් වීදියක එක් එක් නිවසෙහි පදිංචි නිවැසියන් සංඛ්‍යාව පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්ත පහත පරිදිය.
2, 3, 4, 3, 3, 3, 3, 3, 4, 4, 8, 7, 8, 8, 5, 4, 7, 6, 6, 7, 7
මෙහි හරි මැද පිහිටි නිවසෙහි සිටින නිවැසියන් ගණන කොපමණද?
4
5
4.5
6
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත දැක්වෙන දත්ත කාණ්ඩයෙහි මධ්‍යන්‍යය ගණනය කරන්න.
3.925
3.435
3.509
3.909
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
33.33
34.33
35.33
36.33
6.
MULTIPLE CHOICE QUESTION
45 sec • 5 pts
ධන කුටිකතාවයකින් යුක්ත ව්‍යාප්තියක,
මාතයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල වේ.
මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මාතය විශාල වේ.
මාතයට වඩා මධ්‍යන්‍යය විශාල වන අතර මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වේ.
මධ්‍යන්‍යයට වඩා මාතය විශාල වන අතර මාතයට වඩා මධ්‍යස්ථය විශාල වේ.
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 5 pts
පහත දැක්වෙන සිල්ලර වෙළෙන්දෙක් දින 9කදී අලෙවි කළ පොල් ගෙඩි ගණනට අදාළ දත්ත පදනම් කරගෙන 7වන දශමකය ගණනය කරන්න.
28, 25, 20, 34, 30, 19, 26, 30, 20
25
26
28
30
Create a free account and access millions of resources
Similar Resources on Quizizz
Popular Resources on Quizizz
15 questions
Multiplication Facts

Quiz
•
4th Grade
25 questions
SS Combined Advisory Quiz

Quiz
•
6th - 8th Grade
40 questions
Week 4 Student In Class Practice Set

Quiz
•
9th - 12th Grade
40 questions
SOL: ILE DNA Tech, Gen, Evol 2025

Quiz
•
9th - 12th Grade
20 questions
NC Universities (R2H)

Quiz
•
9th - 12th Grade
15 questions
June Review Quiz

Quiz
•
Professional Development
20 questions
Congruent and Similar Triangles

Quiz
•
8th Grade
25 questions
Triangle Inequalities

Quiz
•
10th - 12th Grade