Search Header Logo

General Knowledge

Authored by T Nipunaka

History

1st - 12th Grade

Used 6+ times

General Knowledge
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

13 questions

Show all answers

1.

FILL IN THE BLANK QUESTION

1 min • 5 pts

14-09-2022 නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු කීයද?

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 5 pts

අභිනවයෙන් පත් වූ බ්‍රිතාන්‍යයේ නව රජු කවුරුන්ද?

3 වන චාල්ස් රජු (King Charles III)

5 වන ජෝජ් රජු (King George V)

6 වන ජෝජ් රජු (King George VI)

2 වන චාල්ස් රජු (King Charles II)

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

මෑතක දී ජීවිතයෙන් සමුගත් බ්‍රිතාන්‍යයේ රැජිණ කවුරුන්ද?

1 වන මාග්‍රට් රැජිණ (Queen Margret I)

2 වන එළිසබෙත් රැජිණ (Queen Elizabeth II)

2 වන මාග්‍රට් රැජිණ (Queen Margret II)

3 වන එළිසබෙත් රැජිණ (Queen Elizabeth III)

4.

FILL IN THE BLANK QUESTION

1 min • 5 pts

2022 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් රට කුමක්ද?

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

ශ්‍රී ලංකාවේ වත්මන් කතානායකවරයා කවුරුන්ද?

මහින්ද යාපා අබේවර්ධන

කරු ජයසූරිය

චමල් රාජපක්ෂ

ඩබ්ලිව්.ජේ.එම්. ලොකුබණ්ඩාර

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

2022 වසරේ ලෝක පාපන්දු ශූරතාවලිය පැවැත්වෙන රට කුමක්ද?

කටාර් රාජ්‍යය

බ්‍රසීලය

රුසියාව

එක්සත් අරාබි එමීර් රාජ්‍යය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

ඇමරිකාවේ NASA ආයතනය විසින් අභ්‍යවකාශයේ රඳවා ඇති විශාලතම දෘශ්‍ය දුරේක්ෂය හඳුන්වන නම කුමක්ද?

ජේම්ස් වෙබ්

හර්ෂල්

ස්පිට්සර්

හබල්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground