
අක්ෂර මාලාව
Authored by Mahamaya Sinhala
World Languages
8th - 10th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
සිංහල අක්ෂර මාලාවේ ඇතුළත් සංයුක්ත ස්වර ගණන කීයද?
2
12
18
5
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
සිංහල අක්ෂර මාලාවේ ඇතුළත් ව්‍යංජන අක්ෂර ගණන කීයද?
42
30
18
45
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
වර්තමානයේ භාවිත අක්ෂර මාලාව හඳුන්වා දුන් ආයතනය කුමක්ද?
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
ජාතික අධ්‍යාපන ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
සිංහල අක්ෂර මාලාවේ ඇතුළත් අර්ධ ස්වරයක් නොවන්නේ?
ල
ඉ
ව
ර
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 5 pts
ඌෂ්මාක්ෂර නිවැරදිව සඳහන් වන පිළිතුර තෝරන්න
ශ,ස,හ,ළ
ශ,ෂ,ස,හ
ය,ර,ල,ව
ග,ජ,ඩ,ද
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?