
History for Exam
Authored by nethum methsara
History
8th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
10 sec • 5 pts
අනිසි හැසිරීම් නිසා ජීවිතක්ෂයට පත් වූ ලන්දේසි දූත පිරිසේ නායකයා කවුද ?
ජොරිස් වෑන් ස්පිල්බර්ජන්
සිබෙල් ද වර්ට්
ජෙරාඩ් හල්ෆ්ට්
කලන් අල්බස්
2.
MULTIPLE CHOICE QUESTION
5 sec • 5 pts
ලන්දේසින් සමග ගිවිසුමක් අත්සන් කළ නිසා විශාල අසාඩාරණයක් සිදු විය. එම ගිවිසුම අත්සන් කළ වර්ෂය වන්නේ,
ක්‍රි.ව.1505
ක්‍රි.ව.1766
ක්‍රි.ව.1638
ක්‍රි.ව.1605
3.
MULTIPLE CHOICE QUESTION
5 sec • 5 pts
ලෑන්ඩ් රාද් උසාවිවල විභාග වූ නඩු වන්නේ ,
අපරාධ නඩු
ඉඩම් නඩු
රජයේ නඩු
සිවිල් නඩු
4.
MULTIPLE CHOICE QUESTION
10 sec • 5 pts
ලන්දේසීන්ට ලිස්බන් වරායට පැමිණීම තහනම් කළ ස්පාඤ්ඤ රජු කවුද ?
දෙවන පිලිප් රජු
දෙවන ජෝර්ජ් රජු
දෙවන විලියම් රජු
තුන්වන එඩ්වඩ් රජු
5.
MULTIPLE CHOICE QUESTION
10 sec • 5 pts
VOC සමාගමේ බලතලයක් නොවන්නේ ,
ආණ්ඩුකාරවරුන් පත් කිරීම
ප්‍රදේශ යටත් කර ගැනීම
ඕලන්දය වෙනුවෙන් ආසියාවේ වෙළෙදාම් කිරීම
කුරුඳුවල ඒකාධිකාරී අයිතිය ලැබීම
6.
FILL IN THE BLANK QUESTION
10 sec • 5 pts
ජෝන් පයිබස් නම් ඉංග්‍රීසි දූතයා පැමිණියේ ක්‍රි.ව..........දී ය.
7.
MULTIPLE CHOICE QUESTION
5 sec • 5 pts
ක්‍රි.ව.1766 ගිවිසුම අත්සන් කල ලන්දේසි ආණ්ඩුකාරවරයා කවුද ?
සිබෙල් ද වර්ට්
කොර්නේලියස් ටැකල්
විලියම් පැලක්
ජෙරාඩ් හල්ෆ්ට්
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?