Sinhala ( 11 Unit )   Questions

Sinhala ( 11 Unit ) Questions

Assessment

Quiz

Other

9th Grade

Hard

Created by

Kumari Amunugama

Used 16+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

Media Image

කුමාරතුංග මුනිදාස මහතා උපන් වර්ෂය සහ දිනය දැක්වෙන නිවැරදි පිළිතුර වන්නේ,

1887 ජූලි 21

1882 ජූලි 23

1887 ජූලි 25

1887 ජූලි 24

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

මෙතුමා උපන්ගම දැක්වෙන නිවැරදි පිළිතුර තෝරන්න.

මාතර ,

දික්වැල්ල

මහනුවර, කඩුගන්නාව

කෑගල්ල, අල්ගම

මාතර, ගොඩගම

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

මෙතුමා අධ්‍යාපනය ලැබූ පාසල කුමක්ද?

කඩුගන්නාවේ ද්විභාෂා පාඨශාලාව

දික්වැල්ල බෞද්ධ පාඨශාලාව

බෝමිරිය විභාෂා පාඨශාලාව

කොළඹ රාජකීය විද්‍යාලය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

කුමාරතුංග මුනිදාසයන් විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය කුමක්ද?

නිකාය විවරණ සංග්‍රහය

හත් පණ

හීන් සැරය

කුමර ගී

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

එතුමා විසින් රචිත පද්‍ය පංතියකි ,

වෙරි වූ මීයා

වැස්ස

මගේ දින චර්යාව

රාත්‍රිය

6.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නො නගී"

මෙම ප්‍රසිද්ධ පද්‍යය පාඨය ඇතුලත් පුස්තකය කුමක්ද

ප්‍රබන්ධ සංග්‍රහය

කුමර ගී

ශික්ෂා මාර්ගය

විරිත් වැකිය

7.

MULTIPLE CHOICE QUESTION

30 sec • 5 pts

රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වන තුරු ..........

මෙම කවිය දැක්වෙන්නේ,

කව්සිළුමිණ

සුභාෂිතය

විරිත් වැකිය

කවි ශික්ෂාව

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?