
History Lesson 1
Authored by Gayani Isanka
History
1st - 3rd Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඉතිහාසය යනු,
අතීත මිනිසා පිළිබඳ සිදු කරන අධ්‍යනයකි.
අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ සිදු කරන අධ්‍යනයකි.
අතීත මිනිසා හා ඔහු අවට සමාජය පිළිබඳ සිදු කරන අධ්‍යනයකි.
අතීත මිනිසා පිළිබඳ සිදු නොකරන අධ්‍යනයකි.
2.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මූලාශ්‍ර යනු,
අතීත මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ ලියැවුණු ලිපි හා ලේඛන යි.
අතීත මිනිසා හා ඔහු අවට සමාජය පිළිබඳ ලියැවුණු ලිපි හා ලේඛන යි.
අතීත මිනිසා පිළිබඳ ලියැවුණු ලිපි හා ලේඛන යි.
අතීත මිනිසා පිළිබඳ පිළිබඳ නොලියැවුණු ලිපි හා ලේඛන යි.
3.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
ඓතිහාසික මූලාශ්‍ර බෙදෙන කොටස් 2 වන්නේ,
සංදේශ කාව්‍ය, හටන් කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය
දේශීය මූලාශ්‍ර හා විදේශිය මූලාශ්‍ර
අභිලේඛන හා සෙල්ලිපි
සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර
4.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මේ පින්තූරයේ සිටින්නෙනේ කවු ද?
ලංකා සිතියම ඇඳි රිබෙයිරෝ
ලංකා ඉතිහාසය ගැන ලියූ ටොලොමි
ලංකා සිතියම ඇඳි ටොලොමි
ලංකා ඉතිහාසය ගැන ලියූ රිබෙයිරෝ
5.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
පහත පිළිතුරු අතරින් නොගැළපෙන පිළිතුර වන්නේ,
ග්‍රීක මූලාශ්‍ර- ඇරිස්ටෝටල්ගේ ඩිමුණ්ඩෝ කෘතිය, මෙගස්තිනිස්ගේ ඉන්ඩිකා කෘතිය, ඔනෙසික්‍රිටස්ගේ වාර්ථා
පෘතුග්‍රීසි මූලාශ්‍ර- ෆර්නාඕ ඩී ක්වෙරොස් පියතුමාගේ ලංකාව පිළිබඳ ග්‍රන්ථය
රෝම මූලාශ්‍ර- ප්ලිනීගේ නැචුරලිස් හිස්ටෝරියා කෘතිය, ටොලමිගේ භූගෝල ශාස්ත්‍රය හා ලංකා සිතියම
චීන මූලාශ්‍ර- හියුං සැං භික්ෂුවගේ ශාස්ත්‍ර ප්‍රවේශ ග්‍රන්ථය
6.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
මෙම සෙල්ලිපිය ලියූ රජු අයත් යුගය වන්නේ,
පොළොන්නරු යුගය
දඹදෙණි යුගය
කුරුණෑගල යුගය
අනුරාධපුර යුගය
7.
MULTIPLE CHOICE QUESTION
20 sec • 1 pt
අභිලේඛන ලියූ මාධ්‍යයක් නොවන්නේ,
බිත්ති
සිමෙන්ති
තඹ තහඩු
දැව
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?