
OL ICT
Authored by Darshana Devapriya
Computers
10th - 11th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
7 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
1. ආදාන උපක්‍රම (input devices) පමණක් අඩංගු ව න්නේ පහත සඳහන් කවරක ද?
(1) බහුමාධ්‍ය ප්‍ර ක්ෂේපණ යන්ත්‍රය (Multimedia projector), මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, මූසිකය
(2) මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, ස්පර්ශක තිරය, මෙහෙයුම් යටිය (joystick)
(3) පරිගණක තිරය, ආලෝක පෑන, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, යතුරු පුවරුව
(4) මූසිකය, යතුරු පුවරුව, ආලෝක පෑන, මෙහෙයුම් යටිය
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
2. තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ,
(1) ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි.
(2) කේතනය, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමයි.
(3) සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂවයි.
(4) තෝරාගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි.
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
3. පරිගණක පද්ධතිවල දත්ත මිනුම් ඒකක, ඒවායේ විශාලත්වයට අනුව ආරෝහණ පටිපාටියට දක්වන්නේ පහත
කවරක් මගින් ද?
(1) බිටුව, බයිටය, කිලෝබයිටය, ටෙරාබයිටය
(2) බයිටය, බිට්ටුව, කිලෝබයිටය, ටෙරාබයිටය
(3) මෙගාබයිටය, කිලෝබයිටය, බටු, බයිටය
(4) ටෙරාබයිටය, ගිගාබයිටය, මෙගාබයිටය, කිලෝබයිටය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
4. මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම (storage devices), ඒවායේ ආචයන ධාරිතාව අනුව අවරෝහණ
පටිපාටියට දක්වන්නේ කුමකින් ද?
(1) රෙජිස්තර (Registers), නිහිත මතකය (Cache Memory), දෘඪ තැටිය
(2) දෘඪ තැටිය , සසම්භාවී ප්‍රවේශය මතක (RAM), රෙජිස්තර
(3) සසම්භාවී ප්‍රවේශ මතකය, රෙජිස්තර, නිහිත මතකය
(4) සසම්භාවී ප්‍රවේශ මතකය, නිහිත මතකය, දෘඪ තැටිය
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
5. පරිගණක පද්ධතියක ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක් ද?
A - පරිගණකය ක්‍රියාවිරහිත කළ ද (switched off) දන්ත මැකී නොයයි.
B - ඝන අවස්ථා උපක්‍රම (solid state devices) විතීයික මතකය සඳහා භාවිත කළ හැකි ය.
C - ද්විතීයික මතකය, CPU මතකයේ කොටසකි.
(1) A හා B පමණි
(2) A හා C පමණි
(3) B හා C පමණ
(4) A, B හා C සියල්ලම
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
6. පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?
A - පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත.
B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත.
C - චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතරවැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත.
(1) A හා B පමණි
(2) A හා C පමණ
(3) B හා C පමණි
(4) A, B හා C සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
7. කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට | (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි, ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබාගත්තේ පහත සඳහන් කුමන සේවාව ද?
(1) G2B
(2) G2C
(3) G2E
(4) G2G
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Similar Resources on Wayground
Popular Resources on Wayground
7 questions
History of Valentine's Day
Interactive video
•
4th Grade
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
15 questions
Valentine's Day Trivia
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
Discover more resources for Computers
10 questions
Exploring Valentine's Day with Charlie Brown
Interactive video
•
6th - 10th Grade
18 questions
Valentines Day Trivia
Quiz
•
3rd Grade - University
20 questions
-AR -ER -IR present tense
Quiz
•
10th - 12th Grade
10 questions
Valentine's Day History and Traditions
Interactive video
•
6th - 10th Grade
21 questions
Presidents Day Trivia
Quiz
•
6th - 12th Grade
10 questions
Valentine's Day: History and Modern Celebration
Interactive video
•
9th - 12th Grade
11 questions
Valentine's Day Trivia
Quiz
•
8th - 12th Grade
10 questions
Elijah McCoy: Innovations and Impact in Black History
Interactive video
•
6th - 10th Grade