Search Header Logo

maths part 2

Authored by ANURA GUNATHILAKE

Fun, Mathematics

4th - 5th Grade

Used 1+ times

maths part 2
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පැයට 80km ක වේගයෙන් ගමන් කරන වාහනයක් පැය 1 මිනිත්තු 15 කදී ගමන් කරන දුර කොපමණද?

95km

100km

120km

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

කණු දෙකක් අතර මල්පෝච්චී 3ක් ලෙස තබා ඇති ශාලාවක මල්පෝච්චි 15ක් තබා ඇත්තේ කණු කීයක් අතරද?

6

5

7

3.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

පුතාගේ වයස පියාගේ වයසින් අර්ධයකි . පුතාගේ වයස අවුරුදු 15ක් නම් පියගේ වයස අවුරුදු කීයද?

25

45

30

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

එක ළග පිහිටි සංඛ්‍යා තුනක එකතුව 18කි. එයින් විශාලම සංඛ්‍යාව කියද?

6

7

8

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

චතුස්තලයක දාර ගණනෙහිත් සිලින්ඩරයක දාර ගණනෙහිත් එකතුව කීයද?

4

6

8

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?