
Hi plyars
Authored by Kaweesha Lokugamage
Fun
KG
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
රතු ඉන්දියානුවන් ජීවත් වන්නේ
දකුණු ඉන්දියාවේ
උතුරු අප්‍රිකාවේ
ඇමරිකාවේ
ස්වීඩනයේ
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යකඩ නිෂ්පාදනයේ යෙදී යොදා ගන්නා ඔක්සිකාරකය වන්නේ
H2s
Co 2
Co 1
Ns2
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මූලික ඒකකයක් නොවනුයේ
කාලය
දිග
විද්‍යුත් ධාරාව
අංශක
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
⭐ ජීවිතයේ තනි මංසල අතරමං වෙලා ⭐ යන ගීතය ගැයුවේ
මිල්ටන් මල්ලවආරච්චි
එච් ආර් ජෝතිපාල
ගුණදාස කපුගේ
ඩබ්ලිව් ඩී අමරදේව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සාමාන්‍ය මිනිසකුට නොපිහිටන්නේ
පෙනහලු
අක්මා දෙකක්
වකුගඩු දෙකක්
අන්නස්‍රෝතය
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පෙරේදා සහ පසුගිය සෙනසුරාදා අතර දින තුනක් තිබේ නම් අද දවස වන්නේ
අඟහරුවාදා
බදාදා
ඉරිදා
සෙනසුරාදා
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
P.H. කඩදාසි විද්‍යාගාර දර්ශකය කුමන පැහැති ද
දම් පැහැතිය
කහ පැහැතිය
නිල් පැහැතිය
කිසිම වර්ණයක් නොගනී
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?