Search Header Logo

Quiz ගුරු - Commerce

Authored by Maleesha Silva

Education

10th - 11th Grade

Used 16+ times

Quiz ගුරු - Commerce
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

15 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පහත සදහන් ප්‍රකාශ අතරින් මිනිස් අවශ්‍යතා සදහා පමණක් නිදසුන් දැක්වෙන්නේ

ආහාර, පාසල, නිවාස

සෞඛ්‍ය, නිවාස, අන්තර්ජාලය

සන්නිවේදනය, ආහාර, නිවාස

ආහාර, නිවාස, නිල ඇදුම්

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

වුවමනාවක් යන්න නිර්වචනය කර ඇත්තේ,

මිනිසා විසින් අනිවර්‍යෙන්ම සපුරාගතයුතු තත්ත්වයකි

මිනිස් අවශ්‍යතා සපුරාගනු ලබන විවිධ ස්වරූප වේ.

තේරුම්ගත හැකි ආකාරයට සරල වූවකි

නිර්මාණය කල නොහැකි තත්ත්වයකි

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

උක්කු බණ්ඩා තම උදෑසන ආහාරය සදහා පාසලේ ආපන ශාලාවෙන් කඩල හා කිරි පැකට් එකක් පානය කරයි. උක්කු බණ්ඩාගේ අවශ්‍යතාවය හා වුවමනාව අනුපිළිවෙන් දැක්වෙන්නේ,

ආහාර - කඩල, කිරි

අධ්‍යාපනය - පාසල

කඩල, කිරි - ආහාර

පාසල - අධ්‍යාපනය

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

අදීෂ පෞද්ගලීක රක්ෂණ සමාගමක් ආරම්භ කරයි. මෙම නිෂ්පාදිතය අයත් වන්නේ,

ප්‍රාථමීක නිෂ්පාදිතයට

ද්වීතීක නිෂ්පාදිතයට

තෘතීක නිෂ්පාදියට

බැංකු, රක්ෂණ, තොග හා සිල්ලර

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සේවාවල ලක්ෂණයක් නොවන්නේ,

ගබඩා කළ හැකි වීම

සපයන්නා අනුව ගුණත්වය වෙනස්වීම

අදෘෂ්‍යමය වීම

එක් වරක් භාවිතයෙන් අවසන් වීම

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

භාණ්ඩ හා සේවා වල වෙනස හදුනාගත හැක්කේ,

මිල මතය

ඉල්ලුම මතය

සැපයුම මතය

ස්පෘශ්‍යතාවය මතය

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

නිෂ්පාදන සාධක යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

කරණය කරන ශිලිපීය ක්‍රමයයි

ප්‍රාග්ධන සූක්ෂම හා ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමයයි

භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ගොඩනැගිලියි

නිෂ්පාදනය සදහා යොදාගන්නා විවිධ සම්පත්

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?