Search Header Logo

Sinhala

Authored by nethra heshani

Other

6th - 8th Grade

Used 1+ times

Sinhala
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

සිංහල භාෂාවේ ලිංග භේදය අනුව නාම පද බෙදෙන ප්‍රධාන කොටස් ගණන වනුයේ ,

02 කි.

03 කි.

05 කි.

04 කි

2.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

02.පිරිමි පුද්ගලයකු හෝ පිරිමි සත්ත්වයකු පිළිබඳ හැඟවෙන නාම පද හඳුන්වනු ලබන්නේ කුමන නමකින්ද ?

ස්ත්‍රී ලිංග නාම පද

පුරුෂ ලිංග නාම පද

මිශ්‍ර ලිංග නාම පද

නපුංසක ලිංග නාම පද

3.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

03.කාන්තාවක් කෝ ගැහැණු සත්ත්වයකු පිළිබඳ හැඟවෙන නාම පද වර්ගය වනුයේ ,

ස්ත්‍රී ලිංග නාම පද

පුරුෂ ලිංග නාම පද

නපුංසක ලිංග නාම පද

මිශ්‍ර ලිංග නාම පද

4.

MULTIPLE SELECT QUESTION

20 sec • 1 pt

04 .නාමපද වල ලිංග බේදය අනුව අචේතනික නාම ලෙස හඳුන්වනු ලබන්නේ,

පුරුෂ ලිංග නාම පදය

ස්ත්‍රී ලිංග නාම පදය

නපුංසක ලිංග නාම පදය

ගුණ නාම පදය

5.

MULTIPLE SELECT QUESTION

10 sec • 1 pt

පහත සඳහන් නාම පද අයත්වන ලිංගය නිවැරදිව සඳහන් කොට ඇති වරණය තෝරන්න .

හාවා, පුස්තකාලය, හැපින්න.

ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග නපුංසක ලිංග

පුරුෂ ලිංග, ස්ත්‍රී ලිංග ,නපුන්සක ලිංග

පුරුෂ ලිංග, නපුංසක ලිංග ,ස්ත්‍රී ලිංග

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?

Similar Resources on Wayground