sinhala01

sinhala01

6th Grade

5 Qs

quiz-placeholder

Similar activities

sinhala grade 6(01)

sinhala grade 6(01)

6th Grade

10 Qs

සති පරීක්ෂණය - දෙවන බස සිංහල

සති පරීක්ෂණය - දෙවන බස සිංහල

6th Grade

7 Qs

බාලදක්ෂ ගැට

බාලදක්ෂ ගැට

6th - 9th Grade

4 Qs

sinhala

sinhala

6th - 8th Grade

4 Qs

sinhala01

sinhala01

Assessment

Quiz

World Languages

6th Grade

Practice Problem

Medium

Created by

Nilanka Kumarasinghe

Used 5+ times

FREE Resource

AI

Enhance your content in a minute

Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

01) "කෝමල රේඛා" යන පද්‍ය සංග්‍රහය රචනා කළේ

ආනන්ද රාජකරුණා මහතා

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා

මුනිදාස කුමාරතුංග මහතා

2.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

02) "ආතාගේ රැවුළ දිගයි ,කිරි වාගේ සුදුම සුදුයි "මෙහි උපමාව වන්නේ

ආතාගේ රැවුළ

කිරි වගේ

සුදුම සුදුයි

3.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

03)' ප්‍රවීණ ' යන පදයේ විරුද්ධාර්ථ පදය වන්නේ ,

තරුණ

දක්ෂ

ආධුනික

4.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

04) රන් කර්මාන්තයේ නියුක්ත ශිල්පියා හඳුන්වන්නේ,

තුලදර නමිනි.

තබකර නමිනි

කබර නමිනි

5.

MULTIPLE CHOICE QUESTION

10 sec • 1 pt

05) යම්කිසි ද්‍රව්‍යක් නැවත නැවත් භාවිතයට ගැනීම

ප්‍රතිශක්තීකරණයයි

ප්‍රතිචක්‍රීකරණයයි

ප්‍රතිසංස්කරණයයි

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

Already have an account?