
විද්‍යාව 8 ශ්‍රේණිය

Quiz
•
Science
•
8th Grade
•
Medium
NETHUM INDUWARA
Used 3+ times
FREE Resource
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
පාන් පිපීම සදහා භාවිතවන ක්ෂුද්‍ර ජීවියා කවුද.
මියුකර්
යීස්ට්
ඇමීබා
පැරමීසියම්
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රෝටීන් බහුල ආහාරයක ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය හදුන්වන්නේ,
පැසීම
මුඩු වීම
පූතිභවනය
පුස් ඇල්ලීම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ක්ෂුද්‍ර ජීවීන් මුල් වර්ට නිරීක්ෂණය කරන ලද්දේ,
ඇන්ටන් ලැවෝසියර්
ඇන්ටන් වෑන් ලීවන් හූක්
ජොහැන්නස් කෙප්ලර්
නිකලස් කොපර්නිකස්
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මින්, පොල්වතුර නියැදියක සිටින්නේ,
යීස්ට්
මියුකර්
පැරමීසියම්
ක්ලැමිඩොමොනාස්
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
යීස්ට් හා සීනි ප්‍රතික්‍රියාව දී ඇතිවන නිරීක්ෂණයක් නොවන්නේ,
බෝතලය රත් වීම
ද්‍රාවණයේ බුබුලු දැමීම
ගන්ධය ඇති වීම
ද්‍රාවණය කැටි ගැසීම
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බූවල්ලා අයත් වන සත්ත්ව කාණ්ඩය කුමක්ද.
ඇනෙලිඩා
මොලුස්කා
නිඩාරියා
පිස්කේස්
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මොලුස්කා කාණ්ඩයට අයත් වන ලක්ෂණයක් නොවන්නේ,
දේහය අරීය සමමිතියක් දරයි
පේෂිමය පාදයක් සහිතයි
සමහරුන්ට බාහිර කවචයක් ඇත
ෂ්ලේශ්ම වලින් තෙත් වූ දේහාවරණයක් ඇත
Create a free account and access millions of resources
Similar Resources on Wayground
Popular Resources on Wayground
20 questions
Brand Labels

Quiz
•
5th - 12th Grade
10 questions
Ice Breaker Trivia: Food from Around the World

Quiz
•
3rd - 12th Grade
25 questions
Multiplication Facts

Quiz
•
5th Grade
20 questions
ELA Advisory Review

Quiz
•
7th Grade
15 questions
Subtracting Integers

Quiz
•
7th Grade
22 questions
Adding Integers

Quiz
•
6th Grade
10 questions
Multiplication and Division Unknowns

Quiz
•
3rd Grade
10 questions
Exploring Digital Citizenship Essentials

Interactive video
•
6th - 10th Grade
Discover more resources for Science
20 questions
Physical and Chemical Changes

Quiz
•
8th Grade
22 questions
Newton's Laws of Motion

Lesson
•
8th Grade
20 questions
Distance Time Graphs

Quiz
•
6th - 8th Grade
21 questions
Balanced and Unbalanced Forces

Quiz
•
8th Grade
17 questions
Energy Transformations

Quiz
•
6th - 8th Grade
10 questions
Exploring Newton's Laws of Motion

Interactive video
•
6th - 10th Grade
17 questions
Thermal Energy Transfer

Lesson
•
6th - 8th Grade
7 questions
4.4 Fossils

Quiz
•
8th Grade