තාපය -  ඇගයීම 1

තාපය - ඇගයීම 1

11th Grade

5 Qs

quiz-placeholder

Similar activities

2020 Ordinary Level - ( 1-10 ) - Thisara ekanayake

2020 Ordinary Level - ( 1-10 ) - Thisara ekanayake

11th Grade

10 Qs

STR test pack

STR test pack

11th Grade

10 Qs

ආහාරක තන්තු පිළිබඳ විමසුම්

ආහාරක තන්තු පිළිබඳ විමසුම්

11th Grade

10 Qs

පොහොසත්කම සහ ආහාර නිෂ්පාදනය

පොහොසත්කම සහ ආහාර නිෂ්පාදනය

11th Grade

10 Qs

Extinct Animals

Extinct Animals

KG - 12th Grade

10 Qs

සරල රේඛීය චලිතය

සරල රේඛීය චලිතය

1st - 11th Grade

10 Qs

තාපය -  ඇගයීම 1

තාපය - ඇගයීම 1

Assessment

Quiz

Science

11th Grade

Easy

Created by

Asanka Ratnayake

Used 3+ times

FREE Resource

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

තාපය යනු ශක්තියක් බව පළමුවරට සොයාගත්තේ,

ගැලීලියෝ ගැලිලි

බෙන්ජමින් තොම්සන්

ජෙම්ස් ජූල්

අයිසෙක් නිව්ටන්

2.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

තාප ධාරිතාව මැනීමට යොදාගන්නා අන්තර්ජාතික සම්මත ඒකකය වන්නේ,

කිලෝග්‍රෑමයට ජූල්

කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල්

සෙල්සියස් අංශයකයට ජූල්

කෙල්විනයට ජූල්

3.

MULTIPLE SELECT QUESTION

30 sec • 1 pt

Media Image

වස්තුවක තාප ධාරිතාව සදහා බලපානු ලබන සාධක වන්නේ,

වස්තුවේ බර

වස්තුවේ ස්කන්ධය

වස්තුවේ පරිමාව

වස්තුව සාදා ඇති ද්‍රව්‍යය

4.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

"වස්තුවක් නිර්මාණය වී ඇති අංශුවල පවතින මධ්‍යන්‍ය චාල ශක්තිය" යනු.

තාපය

තාප සංක්‍රාමණය

උෂ්ණත්වය

තාප ධාරිතාව

5.

MULTIPLE CHOICE QUESTION

30 sec • 1 pt

Media Image

ජලයෙහි විශිෂ්ට තාප ධාරිතා අගය, (කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වලින්)

420

4200

2400

1000