Grade 8

Grade 8

Assessment

Quiz

Computers

8th Grade

Hard

Created by

Gunesh Hettiarachchi

Used 2+ times

FREE Resource

Student preview

quiz-placeholder

10 questions

Show all answers

1.

FILL IN THE BLANK QUESTION

3 mins • 1 pt

49 දශමය සංක්‍යාව ද්විමය බවට පරිවර්තනය කල විට පිලිතුර කුමක්ද?

2.

FILL IN THE BLANK QUESTION

3 mins • 1 pt

පහත ද්විමය සංඛ්‍යාව දශමය බවට පරිවර්තනය කල විට පිලිතුර කීයද?

1101101

3.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

පරිගණකයේ ගොනු ගුණාංගයක් නොවන්නේ,

ගොනුවේ විශාලත්වය

ගොනුව නිර්මාණය කල දිනය

ගොනුවේ අයිතිවාසිකම

හොනුව තුල පිහිටා ඇති අනෙක් ගොනුවල නාමයන්

4.

MULTIPLE CHOICE QUESTION

1 min • 1 pt

ක්‍රියාත්මක කල හැකි ගොනුවක ගොනු ප්‍රවර්ගය වනුයේ,

.pdf

.exe

.winrar

.png

5.

MULTIPLE SELECT QUESTION

45 sec • 1 pt

USB කෙවෙනි නිසා භාවිතයයෙන් ඉවත් වූ කෙවෙනි වර්ගයක් වනුයේ,

Media Image
Media Image
Media Image
Media Image

6.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සරල මෘදුකාංග දෝශයක් නොවන්නේ,

Microsoft word මෘදුකාංගය විවෘත නොවීම

යතුරු පුවරුවේ Enter key එක ක්‍රියාත්මක නොවීම

Paint විවෘත වූ සැණින් වැසී යාම

මෙහෙයුම් පද්ධතිය ප්‍රතිචාර දැක්වීමට බොහෝ වෙලාවක් ගැනීම

7.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

Media Image

මෙම විධානයෙන් අදහස් වන්නේ,

SAVE

COPY

CUT

PASTE

Create a free account and access millions of resources

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Classlink

Continue with Classlink

Clever

Continue with Clever

or continue with

Microsoft

Microsoft

Apple

Apple

Others

Others

By signing up, you agree to our Terms of Service & Privacy Policy

Already have an account?