විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 01
Quiz
•
Science
•
10th - 11th Grade
•
Practice Problem
•
Hard
Kaushika Gayantha
Used 5+ times
FREE Resource
Enhance your content in a minute
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
නියුක්ලෙයික් අම්ල වල තැනුම් ඒකකය කුමක් ද?
මොනොසැකරයිඩ
නියුක්ලියෝටයිඩ
මේද අම්ල
ග්ලිසරෝල්
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
පරම්භණුවක න්‍යෂ්ටියෙහි පවතින්නේ.
ප්‍රෝටෝන පමණී.
ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ය,
ප්‍රෝටෝන හා නියුට්‍රෝන ය.
ප්‍රෝටෝන, නියුරෝන හා ඉලෙක්ට්‍රෝන ය.
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
උභයගුණික ඔක්සයිඩයක් වන්නේ පහත ඒවායින් කුමක් ද?
Al2O3
Na2O
SO2
CaO
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
වතුවක බර මැනීමේ සම්මත ඒකකය කුමක් ද?
g
Kg
N
Nm
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
සත්ව දේහ තුළ තැන්පත්ව ඇති පොලිසැකරයිඩයක් වන්නේ,
සුක්රෝස් ය.
සෙලියුලෝස් ය.
ග්ලයිකොජන් ය.
පිෂ්ටය ය.
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
රූපයේ දැක්වෙන ඉන්ද්‍රියිකාව කුමක් ද?
මයිට්රොකොන්ඩ්රියා
ගොල්ගි සංකීර්ණය
හරිතලව
අත්ලාස්මය ජාලිකා
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 1 pt
නියුක්ලෙයික් අම්ලවල අඩංගු වන නමුත් ලිපිඩවල අඩංගු නොවන මූලද්‍රව්‍ය කුමක් ද?
C
O
H
N
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?
Popular Resources on Wayground
15 questions
Fractions on a Number Line
Quiz
•
3rd Grade
20 questions
Equivalent Fractions
Quiz
•
3rd Grade
25 questions
Multiplication Facts
Quiz
•
5th Grade
54 questions
Analyzing Line Graphs & Tables
Quiz
•
4th Grade
22 questions
fractions
Quiz
•
3rd Grade
20 questions
Main Idea and Details
Quiz
•
5th Grade
20 questions
Context Clues
Quiz
•
6th Grade
15 questions
Equivalent Fractions
Quiz
•
4th Grade
Discover more resources for Science
10 questions
Exploring the Layers of the Earth
Interactive video
•
6th - 10th Grade
10 questions
Exploring Weathering, Erosion, and Deposition Processes
Interactive video
•
6th - 10th Grade
13 questions
Part 3 Review Protein Synthesis and Mutations
Quiz
•
10th Grade
22 questions
Earth's Spheres and Interactions Quiz Reveiw
Quiz
•
8th - 10th Grade
35 questions
DNA Structure and Replication
Quiz
•
10th Grade
20 questions
Phylogenetic Trees and Cladograms
Quiz
•
10th Grade
15 questions
Chemical Reactions (Types of Chemical Reactions)
Interactive video
•
11th Grade
89 questions
Unit 1 (Ch 2 & 3) Test Review - Water/Ocean Currents
Quiz
•
9th - 12th Grade
